IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කජු සංස්ථාවෙන් ’’කජු පුහුලන් වයින්’’

(සුජිත් හේවාජුලිගේ )

කජු පුහුලන්වලින්  වයින් නිෂ්පාදනය කිරීමට පියවර ගෙන ඇතැයි කජු සංස්ථාවේ සභාපතිනී නීතිඥ සාරංගා  රත්නායක මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් රසායනගාර පරීක්ෂණ අවසන් කර ඇතැයිද  ඇය කීවාය.

කජු පුහුලම් වැඩිපුර ලැබෙන්නේ අප්‍රේල් මාසයේදී බවත් ඒ කාලයේදී වයින්  නිෂ්පාදනය කර  වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්  සභාපතිවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

 



අදහස් (6)

කජු සංස්ථාවෙන් ’’කජු පුහුලන් වයින්’’

sharm warn Friday, 18 February 2022 04:56 PM

අපෝ අපි මේවා හදනවනේ ගෙවල් වලත්... මේ ගොල්ලෝ දැන් තමයි දන්නේ...!!!

:       13       7

Lalith M Friday, 18 February 2022 04:56 PM

මතට තිත කියලා ඕකට කෙලිනවා. පොල් වතුරින් බ්‍රැන්ඩි හදන්න ගියාම මතට තිත කියලා ඒකට බකට් දැම්මා කියලා මතකයි වගේ... රටට සල්ලි එනවාට වඩා රජයේ ඉහළ ඉන්න එකාලාට සාක්කුවට ගාන නොගියොත් ඒ ව්‍යාපෘතිය ඉවරයි. ඕක තමා ලංකාවට තිබෙන හෙනේ...

:       2       19

ලුම්බිණි Friday, 18 February 2022 06:21 PM

කජු වයින් ඉස්සර ඉඳලාම හැදුවානේ. මේක අලුත් දෙයක් නෙවෙයිනේ...!

:       2       10

wasantha Friday, 18 February 2022 07:52 PM

ඔබතුමියගේ උත්සාහය සාර්ථක වේවා... කොයි දෙයක් වුණත් කරන එක ලේසි නෑ. හිනාවෙන්න ලේසියි වයින් නිෂ්පාදනය ලෝකයේ වැදගත් ආදායම් මාර්ගයක්...

:       1       16

Gayan Friday, 18 February 2022 09:14 PM

වයින් හදන්නේ තම්බලාද? කජු පුහුලන් ලංකාවේ, හරියටම අස්වැන්න ලැබෙන කාලෙට වයින් හදනවා කියන නිසා ඇහුවේ? ඕවා හදන්න කාලයක් තිස්සේ තියන්න ඕනේ. හරිවිදිහට නම් බැරල්වල දාලා. ඉංග්‍රීසි කියමනකුත් තියෙනවා වයිනුයි, පිරිමියි පදම් වෙන්න කල් යනවා කියලා...

:       1       0

Sriland Saturday, 19 February 2022 03:00 AM

හොඳ වැඩක්... අපේ දෙයක්නේ.. සියරටදේ සිරිසැපදේ... ජයවේවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site