(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
මෝදර කජිමාවත්තේ නිවාස ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ කමිටුවේ වාර්තාව එම කමිටු සාමාජිකයන් විසින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාට බාරදෙනු ලැබීය.
එම වාර්තාව පදනම් කරගෙන රජය ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
ගින්න ඇති වීමට හේතුව සොයා බැලීමට සහ ගින්නෙන් නිවාස අහිමි වූ ජනතාවට සහන සැලසීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අගමැතිවරයා විසින් මෙම කමිටුව පසුගියදා පත් කරනු ලැබීය.
මේ අවස්ථාවට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න යන මහත්වරුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
284
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කජිමාවත්ත ගින්න ගැන කමිටු වාර්තාව අගමැතිට
fairoos Wednesday, 12 October 2022 02:31 PM
අනේ මෙතුමාද දැන් ලංකාවේ අගමැති..? පේන්නත් නෑ. මොකුත් කියන්නෙත් නෑනේ...!!!