IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට

(පුෂ්පකුමාර ජයරත්න, ශාන්ත පී බණ්ඩාර සහ අජන්ත බණ්ඩාර)

කෑගල්ල, සහ කුරුණෑගල ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කඳු කඩා වැටීමෙන් සිව් දෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි  ආපදා කළමනාකරණ ඒකකය කියයි.

කෑගල්ල පුස්සැල්ල දේවාලේගම ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන්  මව පියා සහ පුතා පස් කන්දට යටවී මෙන් පියා සහ පුතා අතුරුදන්වී සිටි අතර පැය පහක පමණ මෙහෙයෙකුමකින් පසු අද දහවල් පියාගේ සහ පුතාගේ සිරුරු සොයාගත් බව සහන කණ්ඩායම් කියයි.  එම නිවසේ සිට මව රෝහල්ගත කර ඇතැයිද    දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය  පවසයි.

මව  මේ වන විට කෑගල්ල රෝහලට රැගෙන ආ අතර ඇයගේ තත්ත්වයද බරපතල බව රෝහල් ආරංචි මර්ග පවසයි.

කුරුණෑගල දොඩම්ගස්ලන්ද කොරොස්ස ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් අඹුසැමි යුවළක් මියගොස් ඇත.

වයස අවුරුදු 65 සහ 70 වයසේ පසුවන්නන් දෙදෙනකු මෙසේ මියගොස් ඇත.

(කෑගල්ල පස්කන්ද කඩාවැටී ඇති අයුරු ඡායා ශාන්ත පී බණ්ඩාර)



අදහස් (3)

කෑගල්ලේ සහ කුරුණෑගල නිවෙස් දෙකකට පස් කඳු වැටී හතරක් මරුට

දයාල් Wednesday, 10 November 2021 06:58 AM

කාලකන්නි පාලකයින් රටවල් පාලනය කරද්දී මෙහෙම දේවල් වෙනවා. අපි නෙමේ කිව්වේ... හාමුදුරුවෝ. සැමට ඉක්මන් සුවය ලැබේවා..!!!

:       3       7

Gamunu Wednesday, 10 November 2021 07:34 AM

covid -19 නිසා සහ ආර්ථිකයෙන් අසරණව සිටි පුරවැසියන් හට දේශපාලනයෙන් පවා විසඳුම් නොලැබෙන මොහොතක සොබාදහම කම්පා වී ආපෝ, තේජෝ, වායෝ සහ පඨවි සියල්ලෙන්මද පීඩා කරමින් සිටියි..

:       1       6

Perera Thursday, 11 November 2021 02:04 AM

මුළු රටටම දේව සාපයක් ලැබිලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site