IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කෑගල්ලට ගංවතුර :පාසලුත් වසයි

(උදුගොඩ - වාර්තාකරු )

දිවයිනේ ප්‍රදේශ රැසකට ඉකුත් දිනවල ඇද හැළුණු තද වර්ෂාව නිසා ඇළ දොල ගංගා පිටාට ගැලීම නිසා පහත් බිම්,මංමාවත්,නිවාස රැසක් ජලයෙන් යටවී ඇත.

ජල ගැලීම් නිසා දෙහිඕව්ට අධ්‍යාපන කලාපයට අයත් පාසල් 12  වසා දමා ඇත. දෙහිඕව්ට ව්දුහල ,මුදුගමුව,රුවන්වැල්ල රාජකීය,නාපාවල,දයිගල ,නිකදළුපොත යන පාසල් එසේ වසා දමා ඇත.

ගුරුගොඩ ඔය පිටාර ගැලීමෙන් ගම් මාන රැසක් ජලයෙන් යටවී ඇත.

මේ හේතුවෙන් තල්දුව,අගුරුවැල්ල, මුදුගමුව,කන්නත්තොට,මත්තමගොඩ,කොටියාකුඹුර යන ප්‍රදේශවල ජනතාව අවතැන්ව සිට්ති.

එමෙන්ම කෑගල්ල -අව්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම නිසා එම ප්‍රදේශ වල ප්‍රවාහන කටයුතු මුළුමනින්ම ඇන හිට තිබේ.

 

 



අදහස් (0)

කෑගල්ලට ගංවතුර :පාසලුත් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 392 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 228 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1020 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site