
(විමුක්ති එස් රුද්‍රිගු)
ඕස්ට්‍රේලියානු රජය ශ්‍රී ලංකාව වෙනුවෙන් පරිත්‍යාග කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 15 ක් වටිනා ආහාර තොගයේ පළමු කොටස ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා ඊයේ (21) ලෝක ආහාර වැඩසටහනට නිල වශයෙන් භාර දුන්නේය.
පළමු තොගයට සහල් මෙට්‍රික්ටොන් 600 ක් ඇතුලත් විය.
එහිදී ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩා විඳින ශ්‍රී ලාංකිකයන්ට සහාය වීම සඳහා මෙම ආහාර පරිත්‍යාගය සිදු කළ බවත් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර දශක ගණනාවක මිතුදම මින් පිළිබිඹු වන බවත් පෝල් ස්ටීවන්ස් මහතා පැවසුවේය.
ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 කට සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 63 පරිත්‍යාග කරන ලෙස ලෝක ආහාර වැඩසටහන කළ ඉල්ලීමේදී එයට ප්‍රතිචාර දැක්වූ ප්‍රථම රට ඕස්ට්‍රේලියාව බව ලෝක ආහාර වැඩසටහන පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
359
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියා ආහාර තොගයේ පළමු කොටස බාර දෙයි