
ඕස්ට්‍රේලියාවෙන් පළමු ‘ඔමික්‍රෝන්’ මරණය වාර්තා විය. ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අනතුරු අගවමින් පවසා ඇත්තේ මේ වනවිට ‘ඔමික්‍රෝන්’ විකෘතිය ඉතාමත් වේගයෙන් ඕස්ට්‍රේලියානු සමාජයේ ව්‍යාප්ත වෙමින් පවතින බවය.
මියගිය මෙම පුද්ගලයා සවුත්වේල්ස් හි වැඩිහිටි නිවාසයක සිටි 80 හැවිරිදි අයකු බවත්, ඔහු නිධන්ගත සෞඛ්‍ය ගැටලු රැසකින් පීඩා විදි අයකු බවත් වෛද්‍යවරුන් පවසා ඇත. මොහු මියගොස් ඇත්තේ සිඩ්නි නුවර රෝහලක ප්‍රතිකාර ලබද්දීය.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
614
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවෙන් පළමු ඔමික්‍රෝන් මරණය