(සුජිත් හේවාජුලිගේ )
විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුමැතිය ලබා නොදුනහොත් ජනතාවගෙන් දරුණු ප්‍රතික්‍රියා විඳීමට සිදුවනු ඇතැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවැසූහ.
එවැනි දේවල් කර කිසිවෙකුටත් ගමට යෑමට හැකිවෙතැයි තමා විශ්වාස නොකරන බවද උන්වහන්සේ සඳහන් කළහ.
දේශපාලන ස්ථාවරත්වයක් ඇති වීමටනම් වංචනිකත්වයට මග පෑදුණු විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතු බවත් ඊට ඇති ප්‍රධාන විසඳුම විසි එක් වෙනි ව්‍යවස්ථා සංශෝධනය බවත් සෝභිත නාහිමියෝ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඕමල්පේ සෝභිත හිමි අනතුරක් පෙන්නයි
ranjith Sunday, 29 May 2022 07:45 AM
පාර්ලිමේන්තුවේ ඉන්නේ 225 යි. ජනතාවගේ බහුතරය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා.. මේක තේරුම් ගන්න බැරි අය පාර්ලිමේන්තුවේ සිටීම රටේ අවාසනාවයි.
විජේසිංහ Monday, 30 May 2022 09:32 AM
225 කියන්නෙ ජනතාවගෙ නියෝජනය තමයි. ඔය කවුරුත් පාර්ලිමේන්තුවට බලෙන් ගිහින් නෑ. ජනතාවගෙ කැමැත්තෙන් ගිය අය. ඔය 225ට චෝදනා කරන්න කලින් හිතන්න තමන් නිවැරැදි කෙනෙක් පාර්ලිමේන්තු යවන්න දායක උනාද කියලා. 225 ට විතරක් චෝදනා කරලා හිත හදා ගන්න උත්සහ කරන එක හරිම කණගාටුවට කාරණයක්.
කිරි පුතා Sunday, 29 May 2022 09:50 AM
මේ කතාව නිසා මෝඩ සහ ජඩ ජනයා නැවත නැවත අකුසල් රැස් කරගනීවි. කතා කරනවිට ප්‍රවේශමෙන් කළ යුතුයි..
සෙනෙවිරත්න Sunday, 29 May 2022 11:58 AM
ඔව් හාමුදුරුවනේ, 20 න් තමන්ගේ දෙමව්පියන්ගේ සොහොන් වත් බේරගන්න නොහැකි වුණා...
BamunuarachchiMonday, 30 May 2022 09:34 AM
මෙයාට තිබෙන ප්‍රශ්නය ජෙප්පෝ රටේ දේපල මංකොල්ල කෑම මිනී මැරීම නොවෙයි. ජනාධිපති තම දෙමාපියන්ගේ සොහොන බේරා නොගැනීම. බේරා ගත්තානම් කියයි ජනාධිපති රට බේරා ගත්තේ නැහැ. තම දෙමාපියන්ගේ සොහොන පමණක් බේරා ගත්තා කියලා. අපි නොදන්න ජෙප්පෝ.
මා රැක්ක ලේ Sunday, 29 May 2022 01:01 PM
සියලු ගරුත්වය ඔබවහන්සේට...!!! ජනතාවාදී අරගලයට ඔබවහන්සේගේ මූලිකත්වය සහ එය පිළිබඳ දැඩිසේ නැඹුරු වී කටයුතු කිරීම උදෙසා මාගේ හිස නැමුණු උත්තමාචාරය...!
Rasika Gnanapriya Sunday, 29 May 2022 05:31 PM
ඒක හොඳයි..!
Bamunuarachchi Monday, 30 May 2022 09:36 AM
ඕමල්පේ උන්නාන්සේ අපිට පව් නොදී ඉන්නවාද?