(යොහාන් භාසුර)
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල යටතේ පාලනය වන සුරක්ෂා නිවාසයේ ශ්‍රී ලාංකික කාන්තාවන් 77 ක් මේ වන විට නේවාසිකව සිටින බවත් ඉන් කාන්තාවන් 12 ක් පමණක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ ගතව ඇති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
සෙසු සියලුම කාන්තාවන් වෙනත් ක්‍රම හරහා ඕමානයට පැමිණ ඇති බවත් මෙම කාන්තාවන් සියලු දෙනා විවිධ ආපදාවන්ට ලක්ව සහයෝගය බලාපොරොත්තුවෙන් පැමිණ සිටින බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමානයේ සුරක්ෂා නිවාසයේ කාන්තාවන් 77 ක්