
(නිමන්ති රණසිංහ)
ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් අතරමංකළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක රුපියල් ලක්ෂ -තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (21) නියෝග කළේය.
තම සේවාදායිකාව ඕමාන් රටේ ආයතනයක වසර 22ක් තිස්සේ භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළා මිස කිසිදු ශ්‍රී ලාංකික කාන්තාවක විදෙස් සේවය සදහා මෙරටින් රැගෙන ගොස් නොමැති අයකු බව සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කළේ ‘ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා’ නැමැති ඕමාන් රටේ විදේශ සේවා ආයතනයක භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ආශා දිසානායක නැමැත්තිය ය.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමානයේ කතුන් අතරමංකළ කතකට ඇප
Ruhunu Monday, 21 November 2022 11:35 PM
බලන්ගියාම දැන් වැරදි කරපු කිසිවෙක් නැත.