(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඕමත්ත පාලම අසලින්බෙ ඉකුත් 19 වැනි දින බෙන්තර ගඟට වැටී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර අවිත්තාව පාලම යටින් දින තුනකට පසු අද හමුවූ බව ඉත්තෑපාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් තිබුණේ ඉත්තෑපාන ගනේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 87 පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඉකුත් 19 දින බෙන්තර ගඟට වැටි අතුරුදන්ව තිබූ අතර ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය.
කිලෝමීටර් තුනක් පමණ ඈතින් ඔහුගේ මළ සිරුර අද හමුවන විට කබරුන් විසින් කා තිබූ අතර බෙහෙවින් නරක් ව තිබූ බව පොලිසිය කියයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඕමත්තෙන් වැටුණු අයගේ සිරුර අවිත්තාවෙන් හමු වේ
ජැක්සන් Saturday, 22 October 2022 10:02 PM
අඩු වයසෙ කෙනෙක් නොවිච්ච එකම ලොකු දෙයක් එක අතකින්.