IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඕනෑම වාහන අදායම් බලපත්‍රයක් මධ්‍යම පළාතෙන්

(යොහාන් භාසුර)

වාහන අදායම් බලපත්‍ර නිකුත් කිරීම පු`ඵල් කරමින් මධ්‍යම පළාතෙන් ශ්‍රී ලංකාවේ ලියාපදිංචි සියලුම වාහනවල ආදායම් නිකුත් කිරීමේ වැඩසටහන ලබන සැප්තැම්බර් මස 1 වැනිදා සිට ක්‍රියාත්මකකරන බව මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතා පැවසීය.

ඒ අනුව මධ්‍යම පළාතට අයත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වෙනත් පළාතක ලිපිනයකට ලියාපදිංචි වී ඇති වාහනයක ආදායම් බලපත්‍රයක් ද ලබාගත හැකිය.

සමස්ත ලංකාවේම ආදායම් බලපත්‍ර මෙම නව පරිගණක යෙදවුම හරහා මධ්‍යම පළාතට සම්බන්ධ කිරීමට නියමිතය.

වර්තමානයේ වාහනය ලියාපදිංචි වී ඇති පළාතේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් පමණක් ආදායම් බලපත්‍රය ලබාගත හැකිය. 



අදහස් (0)

ඕනෑම වාහන අදායම් බලපත්‍රයක් මධ්‍යම පළාතෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site