(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඕනෑම පනතකට යෝජනාවකට එරෙහිව ඕනෑම අයකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට කිසිම බාධාවක් නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ( 22) පැවසීය.
කතානායකවරයා මෙසේ පැවසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
විමල් වීරවංශ මහතා:
අර්ථසාධක අරමුදල ගැන නඩුවක් ගියාම මේ පාර්ලිමේන්තුවේ සම්මත වූ දෙයක් ගැන අධිකරණයේ අභියෝගයට ලක්කරන්න බැහැ කියලා ඔබතුමා කිව්වා. පනතක් සම්මත කළා නම් ඒක වෙනම දෙයක්. යෝජනාවක් කියන්නේ යෝජනාවක්.
යෝජනාවක් මෙතන සම්මත කරගත් පමණින් අධිකරණයේදී අභියෝගයට ලක් කරන්න නැහැයි කියන්නෙ ඇයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
ඔය ප්‍රශ්නය මීට ඉහත අවස්ථා කීපයකදී කතා කළා. අපි නීතිමය උපදෙස් අරගෙන කටයුතු කළේ. ඒ ගැන නැවත විග්‍රහ කිරීමක් අවශ්‍ය නැහැ. තීරණය වෙනස් කිරීමට යුතුකමක් නෑ.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’ඕනම පනතකට යෝජනාවකට විරුද්ධව අධිකරණයට යන්න පුළුවන්’
C.K.Lankaputhra Tuesday, 22 August 2023 12:27 PM
නීතිමය උපදෙස් ගත්තයි කීවාම එපමණකින් ඒකමතිකව ක්‍රියාකිරීමට බලයක් කථානායක වරයාට ලැබෙනවාද? තමන්ගේ වාසියට උපදෙස් දෙන කෙනා ගාවට ගිහින් උපදෙස් අරගෙන ඇවිත් නීතිමය උපදෙස් ගත්තා කිව්වාම අනිත් අය පිළිගන්න ඕනෑ එහෙනම්....!
ravin Tuesday, 22 August 2023 01:42 PM
මොලේ කචල්ද? තව විදිහකින් කිව්වොත් ගරු අධිකරණය ඔය වාඩිවෙලා ඉන්න තැනට වැඩිය උසස්ද? පහුගිය දවස්වල කිව්ව දේවලුත් මතක් කරලා දෙන්නකෝ උත්තර...