(සුජිත් හේවාජුලිගේ )
මෙරට ප්‍රදේශ රැසකින් ඔමික්‍රෝන් ආසාදිතයින් තවත් 82ක් සහ ඩෙල්ටා ආසාදිතයින් 6 දෙනෙකු හමුවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.
මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කොවිඩ් ආසාදිතයන්ගෙන් ලබාගත් ජෛව පටල සාම්පල 88ක් පරික්ෂා කිරීමේදී යැයිද ඔහු සඳහන් කළේය.
ජනවාරි මාසයේ සිවුවන සතියේ සිට ලබා ගත් නියැදිවලින් මෙම ආසාදිතයින් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ පිළිබඳ විස්තර ඇතුළත් වාර්තාව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අද භාර දෙනු ලැබීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඔමික්‍රොන් ආසාදිතයෝ තවත් 82 ක්