IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම්

(සුජිත් හේවාජුලිගේ )

ඔන්ලයින්  පනතේ මානව හිමිකම් උල්ලංඝනය වන එකම වගන්තියක් හෝ තිබේ නම් එය ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරන පාර්ශ්ව වලින් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

එවැනි වගන්තියක් පෙන්වා දුනහොත් පනතට සංශෝධන ගෙන ඒමට සූදානම් බව පැවසූ අමාත්‍යවරයා තමා දන්නා තරමින් මානව හිමිකම් උල්ලංඝනය වන කිසිම වගන්තියක් එහි නැතැයිද ප්‍රකාශ කළේය.



අදහස් (7)

ඔන්ලයින් පනත වෙනස් කරන්න සූදානම්

Kazi Shajahan Saturday, 03 February 2024 12:25 PM

ජුලියානා චුන් මහත්මියගේ දෙපා ළඟ ටිරාන් දණගහන්න හදන්නේ... මහලොකු චණ්ඩියා... මේ පනතට දැඩි සේ විරුද්ධයි කියනවානේ... ඒක නිසා ටිරාන් බයවෙලා...!

:       10       18

nihal Saturday, 03 February 2024 12:33 PM

බූරු වැඩක්...

:       7       12

රංබොඩ Saturday, 03 February 2024 01:43 PM

මානව හිමිකම් යනු , N.G.O. සල්ලි අරගෙන හෝ තමන්ගේ දේශපාලන පක්ෂය ගැන පමණක් අධි තක්සේරුවෙන් සිට අනෙක් ඕනෑම කෙනෙකුට කුණුහරුපෙන් බැනීමට ඇති අයිතියයි. ඒ අයිතිය රකින්න තමයි කට්ටියම දඟළන්නෙ

:       0       0

නිහාල් Sunday, 04 February 2024 02:13 AM

ඔන්න ජුලි චන්ග්ට අභියෝගයක්...!

:       0       1

Balasuriya Sunday, 04 February 2024 05:30 AM

Face Book අයිති කාරයා ඇමෙරිකානු කොන්ග්‍රස් එකේදී FB නිසා සිදුවන සමාජ ව්‍යවසනය වෙනුවෙන් සමාව ඉල්ලා සිටියා. සමාජ මාධ්‍ය යම් පාලනයකට යටත් කිරීමට නීති ගෙනඒමට ඇමෙරිකානු කොන්ග්‍රසය සලකා බලමින් සිටින බව ප්‍රකාශ වුණා. අපි ඇමෙරිකාවට වඩා ඉස්සර වුණාට ජුලී චන්ග් අමනාප වෙලාද?

:       1       0

සමන්ත Sunday, 04 February 2024 12:01 PM

පළමුවෙන් කියනවාද " මානව හිමිකම් කියන්නේ මොනවාද කියලා... ඔහේ දන්නවාද කියලා? ඔහොම යං..ඔහොම යං..වෙලාව ආවාම අපි කියලා දෙන්නම්කෝ...! ​

:       0       4

Bamunuarachchi Monday, 05 February 2024 07:00 AM

සමන්ත මානව හිමිකම් කියන්නේ තමන් දන්න ඔක්කෝම කුණුහරප, බොරු කියලා සමාජමාධ්‍ය මගින් අනිකාට බනින්න තිබෙන නිදහස නොවෙයි. මොකද ඔබ හිතනවාද වෙන ආණ්ඩුව ආවොත් ඔය පනත ඉවත් කරයි කියලා. තාමත් ඔහේ දේශපාලන ළදරුවෙක්...!

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site