
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්දැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:- (ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
"මාස හයෙන් හයට වැටුප් වැඩි කරන බව ඒ.කේ.ඩී එදා කිව්වා. ඒත් අද ජනාධිපති කියන්නේ වෙන දෙයක්. ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද කියලා හිතෙනවා. තව නොබෝ දිනකින් සියයට 6.8 කින් විදුලි බිල වැඩි කරන්න යනවා. ආර්ථිකය එක තැන පල් වෙනවා යනුවෙන්ද නලින් බණ්ඩාර මහතා කීය.
නලින් බණ්ඩාර මහතා මේ බව කීවේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර ඇති නමුත් තවමත් ඉටු කර නොමැති කරුණු පිළිබඳ විරුද්ධ පාර්ශ්වය විසින් ගෙන එන ලද කල් තැබීමේ විවාදය අරඹමිනි.
2025 ඔක්තෝබර් මස 08
1629
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1394
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
496
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඒ.කේ.ඩී සහ ජනාධිපති කියන්නේ දෙන්නෙක්ද?
pradeep Thursday, 09 October 2025 01:55 PM
ආර්ථිකය බංකලොත් කරපු අයට දැන් හරි අමාරුයි.
සෙනෙවිරත්න Thursday, 09 October 2025 02:04 PM
මාස හයෙන් හයට වැඩි වෙන්නෙ නැද්ද, මාස හයම වෙන්න ඕනද පහුගිය අප්‍රේල් වැඩි කලා ආයෙම ජනවාරි ඒ මදිද, නිකන් කියන්නම දෙයක් නැති හිඟන විපක්ෂය , වචනයක එල්ලිලා වැළලෙන්න හදනව ,පව් සජිත් ඔයා, නාමල් එක්ක හරි එකතුවෙන්න.
Nishan Thursday, 09 October 2025 03:10 PM
මූණු දෙකක් නෙවෙයි 4ක් 5ක් තියෙනවා. පිටරට ගියාම පාවිච්චි කරන මූණකුත් තියෙනවා. ගමට ගියාම එකක්. හාමුදුරුවෝ හම්බෙන්න ගියාම තව එකක්.
මාලමා පෙන්දා Thursday, 09 October 2025 03:24 PM
ඒ.කේ.ඩී. ට මතක නෑ තමන් ජනාධිපති වග...
Rata Perata Thursday, 09 October 2025 03:51 PM
මේ වගේ නූගත් උන් ආයෙත් නම් පාර්ලිමේන්තු එවන්න එපා.
Indika Thursday, 09 October 2025 05:09 PM
ඒකතමයි... උගත්හු ඇවිත් කරන්නේ ලස්සනටනේ... සමහරක් උගත්තුන්ගේ උපාධි තාමත් හොයනවා.
ගුණරත්න Thursday, 09 October 2025 05:46 PM
වාහන දහයක් විතර ස්කොඩ් එකකින් යන්නේ ඒකේඩී ද ජනාධිපතිද?
Kamal Koyrala Thursday, 09 October 2025 07:54 PM
OMG බිග් කුච්චන්...