IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඒත්තාල කළපු තීරයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ 15 ක් දැලේ


(පද්මා කුමාරී කංකානම්ගේ)
 
කල්පිටිය ඒත්තාල කළපු  තීරයේ නීති විරෝධී දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වූ ධීවරයින් 15 දෙනෙකු,ඔවුන් භාවිතා කළ දැල් ආම්පන්න ද සමඟ අද (19 ) පෙරවරුවේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්‍යාලය මගින් අත් අඩංගුවට ගෙන ඇත.
 
නීති විරෝධී තල්ලු දැල් හතක් සහ සංගිලි දැල් අටක්ද සොයාගෙන තිබේ.
 
සැකකරුවන් ඒත්තාල නොරොච්චෝල පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 40-50 අතර වේ.
 
මෙම අත් අඩංගුවට ගැනීම පිළිබදව අදහස් දක්වමින් පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසුවේ, මෙම දැල් හාවිතයෙන් කළපු  පරිසර පද්ධතියටත්, විශේෂයෙන් කළපු මත්ස්‍ය ප්‍රජාවටත් හානි පැමිණෙන බවය.
මේ නිසා   1996 අංක දෙක දරණ ධීවර පනතට අනුව, තන්ගුස් සහ සංගිලි දැල් හාවිතය සපුරා තහනම් බවය.
 
මෙම වැටලීම සදහා කල්පිට්ය විජය  නාවුක හමුදා සහාය ද ලැබී තිබිණි.



අදහස් (0)

ඒත්තාල කළපු තීරයේ තහනම් දැල් භාවිතයෙන් ධීවර කටයුතු කළ 15 ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site