
(විමුක්ති එස් රුද්‍රිගු සහ මහින්ද නිශ්ශංක)
ඉතාලි ධජය යටතේ යාත්‍රා කරන ඒඩා බෙලා සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව මගීහු 1900 ක් සහ 730 කාර්ය මණ්ඩලයක් රැගෙන අද (09) කොළඹ වරායට සේන්දු විය.
ඒඩා බෙලා 2008 වසරේදී ඉතාලියේදී නිෂ්පාදිත නෞකාවක් වේ. ඒඩා බෙලා පසුගිය 1 වැනිදා ඕමානයේ ඛසාබ් වරායෙන් ගමන් ආරම්භ කර තිබේ. මහල් 12 කින් සහ කාමර 1025 කින් යුත් මෙම නෞකාවට මගීන් 2500 කට පහසුකම් සැලසීමට හැකියාව ඇත.
සමාජ ශාලා සහ බීමහල් 12 කින් සහ විවේකාගාර 3 කින් සමන්විත මෙම නෞකාවේ අවන්හල් 7 ක් සහ පිහිනුම් තටාක 8 ක් තිබේ.
එම්.වී ඒඩා කෲසස් ජර්මනි සමාගම මෙම නෞකාවේ මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබයි.
(ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඒඩා බෙලා කොළඹ වරායට සැපත් වේ