


(ලහිරු හර්ෂණ)
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිල නිවසේදී මේ වන විට පැවැත්වේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන , විමල් වීරවංශ , උදය ගම්මන්පිල යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
185
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඒකාබද්ධයේ පක්ෂ නායක හමුවක්
sirimal Tuesday, 20 August 2019 03:19 PM
ඔය පක්ෂ එක එක තනියම ඡන්දය ඉල්ලුවොත් ඡන්ද කීයක් විතර ලැබෙයිද?
විනිවිද Tuesday, 20 August 2019 04:24 PM
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ බහුතරය පෙන්වන බව කියා අගමැති වී ඔවුගේ පොහොට්ටු සාමාජිකයන් හට මෙන්ම රටටත් බොරුකලා සේම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇමෙරිකානු පදිංචිය තවමත් හිමි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත්කර දෙවන වටයේ රැවටීම ආරම්බ කොට ඇත.
maxWednesday, 21 August 2019 04:34 AM
කුහකකම, ඉරිසියාව පැත්තක දාල ඒ මිනිස්සු, දැන් ඉන්න කට්ටියට වඩා රටට වැඩක් කළ බව පිළිගන්න. විනිවිද භාවයෙන් යුතුව හැම දෙයක්ම දෙස බලන්න ඉගෙන ගන්න. නම "විනිවිද" විතරක් උනාට මදි.
Chanak los angelesWednesday, 21 August 2019 05:29 AM
අනේ වහලුන්ට මේ කියන දේවල් දැකලා සත්‍ය අවබෝධ වේවා !
anon69 Tuesday, 20 August 2019 07:49 PM
මේ කට්ටියද රට කරන්න හදන්නේ.
samTuesday, 20 August 2019 09:51 PM
දැන් ඉන්න කට්ටියට රට කාපු තරම දැක්කනේ.
Saman Wednesday, 21 August 2019 12:53 AM
පුදුම සෙනගක් ඉන්න සංවීධානයක්නෙ මේක.. ගෝඨා දිනන එක අහන්නත් දෙයක්ද ඉතින්..
Nishan Wednesday, 21 August 2019 02:38 AM
මෙවැනි අපොහොසත් කණ්ඩායමකට පුලුවන්ද රට 21 වෙනි සියවසට අරගෙන යන්න ?
රොජර් Wednesday, 21 August 2019 09:55 AM
මෙතන ඉන්න විමල් සර්ගේ 2/2=0 කියන එක පාසල් විෂය නිර්දේශයට දමන්නේ කවද්ද?