IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


එෆ්.ආර්. සේනානායක චරිතාපදානය එළිදැක්වෙයි

 


(හර්ෂණ තුෂාර සිල්වා)

දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහතාගේ චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්විණි. හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක මහතා විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය නිකුත් කරන ලද්දේ මහාමාන්‍ය ඩී.එස්. සේනානායක සහ දේශබන්දු එෆ්.ආර්. සේනානායක මහත්වරුන්ගේ ජන්ම දින සැමරුම් උත්සවයේදීය. 

ඡන්ම දින සැමරුම් උත්සවය කොළඹ පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී ඊයේ (20) පැවැත්විණි. 

‘සේනානායක පදනම’ විසින් ප්‍රකාශයට පත් කරන ලද එම ග්‍රන්ථය ‘ලක්මවගේ කීර්තිමත් පුත්‍ර එෆ්.ආර්. සේනානායක’ යනුවෙන් නම් කර තිබිණි. 

බෝතලේ ගෝඨාභය රජමහ විහාරයේ විහාරාධිපති කඩිගමුවේ පේමාන්නද හිමි ඇතුළු මහා සංඝ රත්නය, අන් ආගමික නායකයන්, සංචාරක සංවර්ධන සහ ක්‍රිස්තියාන ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක හා පී. දයාරත්න, විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, රොහාන් සේනානායක, අනුර බැස්තියන්,  ආචාර්ය ඉන්ද්‍ර දිසානායක, ආචාර්ය එගඩන් සේනානායක, චතුක සේනානායක, වෛද්‍ය සිරිල් රණසිංහ, සේනානායක සහ විජයවර්ධන පවුල් සහ ඔවුන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.


ඡායාරූප ඉෂාන් සංජීව 



අදහස් (0)

එෆ්.ආර්. සේනානායක චරිතාපදානය එළිදැක්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site