
(ආරියරත්න රණබාහු)
එළවළු තොග ලැබීම ඉහළ යාම නිසා එළවළු මිල ගණන් ශීඝ්‍රයෙන් පහත වැටි ඇතැයි වාර්තා වේ.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ වෙළෙඳුන් ගෙන් මේ පිළිබඳව විමසීමේදී ඔවුන් කියා සිටියෙි මේ වන විට රුපියල් 400කට අලෙවි කළ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 දක්වා ත් රුපියල් 700කට අලෙවි කළ මාළු මිරිස් කිලොවක් රුපියල් 250 දක්වාත් කැරට් කිලෝවක මිල රුපියල් 450 සිට රුපියල් 100 දක්වාත් ගෝවා කිලෝවක මිල රුපියල් 300 සිට රුපියල් 50 දක්වාත් අඩුවී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
437
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවළු මිල ලෙල්ලටම බහී
de silva Monday, 27 March 2023 03:19 PM
එලවළු මිලදී ගන්න මිනිස්සු ගාව මුදල් නැහැ. වෙළඳපොලේ මිල තීරණය වෙන්නේ ඉල්ලුම සහ සැපයුම මත.
යෝගා Monday, 27 March 2023 03:58 PM
ආපනශාලාකාරයන්ගේ කටේ පිට්ටුලු. ආයෙත් ඇරෙන්නේ මිල වැඩි උනාමලු.
පැරකුම් Monday, 27 March 2023 04:11 PM
පාරිභෝගිකයාට හොද උනාට නිශ්පාදනය කරන ගොවියා අනාථයි නේද. වෙනත් රටවල නම් ගොවියාගේ ශුභසිද්ධිය පිණිස රජය මැදිහත්වී සාධාරන මිළක් පවත්වා ගන්නවා. ඒකට අපේ රට. ගොවියා දිවි නසා ගන්නකල් බලා ඉන්නවා.
gaminiMonday, 27 March 2023 04:33 PM
එළවලු ගණන් කාලෙට පාරිභෝගිකයා අනාථ වුනා කියලා හිතෙන්නේ නැද්ද?
අසෝක අතපත්තු Monday, 27 March 2023 04:25 PM
යහපාලනය කාලයේ ඔවැනි දේවල් සංරක්ෂණය කරන්න තැනක් හැදීමට කටයුතු කලා කියලා මතක්වුනා කෘෂිකර්ම ඇමතිතුමා ඒකට මක්කැයි වුනේ .ඒක වහල දැම්මැයි. ඔයැයිට ඒක හැදුවොත් පාඩුවක් වෙනවැයි කියන්න මහත්තයෝ
fairoos Monday, 27 March 2023 04:29 PM
අනේ මේක විශ්වාසකරල ඒ් පැත්ත පලාතටනම් යන්ඩ එපා
sarath Monday, 27 March 2023 07:18 PM
ඉල්ලර කඩෙ නම් මිල අඩු නැැ අතරමැදිය ගසා කනව