
(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය කනකාම්බිකෙයි වැව ප්‍රදේශයේ මාර්ගයක වැටී තිබුණු රුපියල් 95,000 ක මුදලක් එළුවන් බලාගන්නා පුද්ගලයකු අහුලා කිලිනොච්චිය පොලීසියට භාරදී ඇත.
එළුවන් කනකාම්බිකෙයි වැව් තාවුල්ලට රැගෙන ගොස් එළුවන්ට ආහාර ලබා දී නැවත එළුවන් නිවසරට රැගෙන එමින් සිටින අතරතුර මාර්ගයේ වැටී තිබූ සොපින් උරයක් දැක ඇත.
එහිදී සොපින් උරය පරික්ෂා කිරීමේදී එහි තිබූ රුපියල් 95,000 ක මුදල දැක එම අවස්ථාවේදීම අදාල මුදල කනකාම්බිකෙයි ග්‍රාම සංවර්ධන සමිතියට ලබාදී අයිතිකරුවන් සොයා භාර දෙන ලෙසට මුදල් සොයාගත් පුද්ගලයා පවසා ඇත.
කිසිවකුත් ඉදිරිපත් නොවූ නිසා එය මුදල් පොලිසියට බාරදීමට ඔහු කටයුතු කර ඇත.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එළුවන් බලන සීයාගේ මනුස්සකම
chandima Wednesday, 21 December 2022 08:42 PM
පොලිසිය ඒ සල්ලි ඇමැතිතුමාට බාරදෙයි නේද?
LallaThursday, 22 December 2022 09:06 AM
නෑ... ජනාධිපති අරමුදලට... එතැනින් ඇමැතිලාට, මන්ත්‍රීලාට රට ගිහිල්ලා බෙහෙත් ගන්න දෙනවා.
Bakari Thursday, 22 December 2022 08:30 AM
ඔබතුමාගේ ඔය ක්‍රියාවට අපගේ ගෞරවය ප්‍රණාමය පුදකරමු. මිනිස්සු අමනුස්සයින් වෙලා ඉන්න මේ කාලේ ඔයවගේ දේවල් බොහොම සුලබයි.
සචින්ත Thursday, 22 December 2022 01:23 PM
පින්තූරය දැක්කම හරිම දුකක් ඇතිවුණා... මොකද ඒ මනුස්සයා වයසක කෙනෙක්..., ඔහු ඔහුගේ දුප්පත්කමට වඩා අනුන්ගේ දෙයක් නොගෙන ඔහුගේ ආත්මාභිමානය පෙන්වූවා. ඒත් ඒ කිසිම දෙයක් සතයකට මායිම් නොකර මුදල් බාරගන්නා නිලධාරියා ඔහුගේ මහන්තත්වය පෙන්වමින් එම මුදල් බාර ගන්නවා...
SUNIL MILANO Thursday, 22 December 2022 02:44 PM
මෙතුමාගේ මේ සද්ක්‍රියාව ලංකාවේ සිටින සියලුම දෙනාට දුන්නු මහඟු ආදර්ශයක්... එයට ඔබතුමාට හිස නමා ගෞරවය පුදකරමි... බුදුසරණයි...!
Bamunuarachchi Thursday, 22 December 2022 05:31 PM
පොලිසියේ උන්දැලා මනුස්සකම පෙන්වයිද? කට්ටිය බෙදාගනීද?