
( ඉන්දික අරුණ කුමාර)
මාතලේ විල්ගමුව එළවනාකන්ද ප්‍රදේශයේ අද(20) සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මැදවච්චියේ සිට අම්පාර ප්‍රදේශයේ ගොයම් කැපීම සදහා යමින් සිටි එකම දිශාවට ගමන් කරමින් තිබූ ගොයම් කපන මැෂින් පටවා ගත් ට්‍රැක්ටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇති බව විල්ගමුව පොලිසිය සඳහන් කරයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ එක් යන්ත්‍රයක ගමන් ගත් විසි හය හැවිරිදි ඉහල මල්ගස්වැව,පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
එළවනවා කන්දේ බෑවුම ප්‍රදේශය මෙම යන්ත්‍ර දෙක පටවා ගත් ටැක්ටර් රථ දෙක ගමන් කිරීමේදී එක් යන්ත්‍රයක ඇති වූ කාර්මික දෝෂයක්හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව අනික් යන්ත්‍රය ගැටීමෙන් පහළ බෑවුම් ප්‍රදේශයට ධාවනය වී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
354
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එළවනාකන්දේ අනතුරින් අයෙක්ට දිවි අහිමිවෙයි