IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එස්.ටි.එෆ් කොස්තාපල්වරුන්ට පාට් දැමූ 4ක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

හෙරොයින්  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුඅත්අඩංගුවටගැනීම සඳහා රඹුක්කන  තිස්මල්පොල ප්‍රදේශයට ගිය පොලිස් විශේෂ කාර්ය  බලකායේ නිලධාරීන් දෙදෙනකුට අතින් පයින් සහ පොලු වලින්  පහර දී එක් නිලධාරියෙකුට පිහියකින් ඇන තුවාල සිදු කළේ යැයි කියනඑකම පවුලේකාන්තාවන් දෙදෙනකු සහ දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව එම බළකාය පවසයි.

අඩංගුවට ගත් සිව්දෙනා අතර ගුරු වෘත්තියේ නිරතව සිටින කාන්තාවක් සහ 25 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවකු ද සිටින බවපොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාකෑගල්ල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙති.

 

 

 



අදහස් (1)

එස්.ටි.එෆ් කොස්තාපල්වරුන්ට පාට් දැමූ 4ක් අල්ලයි

ඒ. ඉද්දමල්ගොඩ Tuesday, 24 October 2023 06:56 PM

වර්තමානයේ ගුරුසේවය පිරිහිලා තියෙන තරම් බැලුවොත් ගුරුවරියෝත් මත්ද්‍රව්‍ය ජාවාරමුන් වෙලා කියන්න මේක හොඳ අවස්ථාවක් වෙනවා. රජයේ සේවයේ යෙදෙන කෙනෙකුට මෙහෙම මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වීමම සේවයෙන් පහකිරීමට හේතුවක් වෙනවා. පොලිසිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුවත් කරන්න අවශ්‍ය වෙනවා. දෙපාර්තමේන්තුවද විධිමත් විනය පරීක්ෂණයක් කරන්න ඕනෑ..! 

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site