(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අනිද්දා (25) ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්‍ෂකයන්ට නොමිලයේ නැරඹීමේ අවස්ථාව දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඒ අනුව ප්‍රේක්‍ෂකයන්ට එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ අංක 3 සහ 4 දොරටුවලින් ක්‍රීඩාංගණයට ඇතුළුවියහැකි බව ද එම නිලධාරියා කීය.
එම ටෙස්ට් තරගය අනිද්දා පෙරවරු 10.00 ට ආරම්භ වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එස්.එස්.සී. ක්‍රිකට් තරගය නොමිලයේ බලන්න අවස්ථාව
de silva Monday, 23 June 2025 04:51 PM
දැනට අවරුදු 10 කට පමණ ඉස්සර මිනිස්සු සල්ලි දීලා පොරකමින් බලන්න ආවත් දැන් නිකන් බලන්න දෙනවා කීවත් එන්නේ ඉතා සුළු ප්‍රමාණයක් , එකට හේතුව බුකි කාරයන්ගෙන් සමන්විත ක්‍රිකට් මාෆියාව සහ බොර්න් ඒගෙන් නිකාය විසින් අපේ ක්‍රිකට් විනාශ කිරීම.