
(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) සිට පැවැත්වෙන තරග එහි ‘සී’ සහ ‘ඩී’ ප්‍රේක්‍ෂකාගාරවල නොමිලයේ නැරඹීමට අවස්ථාව ලැබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එම ප්‍රේක්‍ෂකාගාරවලට පැමිණෙන ප්‍රේක්‍ෂකයන්ට දොරටු අංක 6 යෙන් ක්‍රීඩාංගණයට ඇතුල්විය හැකි බව ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් පවසයි.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) පස්වරුවේ සුදුසුකම් ලැබීමේ තරග දෙකක් ද, හෙට (22) තවත් සුදුසුකම් ලැබීමේ තරගයක් ද, අනිද්දා (23) අවසන් මහ තරගය ද, පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
623
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
එල්.පී.එල් නිකන් බලන්න අවස්ථාව
ඔව් අපි සූදානම්.. Wednesday, 21 December 2022 03:51 PM
'අයිස්' වැස්සකට ඔබලා සූදානම්ද..??
මහසෙන් Wednesday, 21 December 2022 04:13 PM
ඔව් ඉතින් ඕක සල්ලි.දීලා.බලන්නේ කවු ද? වෙන රටවල ප්‍රීම් යර් ලීග් කියන්නේ වසින් වසර වැඩි දියුනු වන නැගී එන ක්‍ර්‍රිඩකයන්ට ජාතික කන්ඩායමට දොර අරින තරගාවලිය ක්.ඒකට අපේ t 20 ටීම් එකේවත් නැති අය කැප්ටන්ලා කරලාගහන ලීග් තමා තියෙන්නේ.
sharm warn Thursday, 22 December 2022 10:31 AM
යූ එන් පී කාරයගෙ පරන ට්‍රික් එක.. ක්‍රිකට් පෙන්නල රටෙ ප්‍රශ්න වහපු එක. . බලමු කී දෙනෙක් මෙකට අහු වෙයි ද කියල..