(අංජුල මහික වීරරත්න)
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඊයේ (20) පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක් විය.
තරඟය නැරඹීමට පැමිණ සිටි දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයන් සහ නිලධාරීන් සමඟ ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුහද කතා බහක නිරත විය.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමඟ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපතිවරයා සිංගප්පූරුව බලා පිටත්වීමට පෙර මේ තරඟය නැරඹීමට ගියේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
එල්.පී.එල්.අවසන් තරඟය බලන්න ජනපතිත් යයි
podi hadaya Monday, 21 August 2023 02:39 PM
රට ගිනි ගනිද්දී රෝමියෝ සහ ජුලියට් සතුටින් සහ ප්‍රීතියෙන් ක්‍රිකට් නරඹනවා.