විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රථම ජන්ම සැමරුම වෙනුවෙන්  step to future vidyartha 2023 අභිමානවත් විද්‍යාර්ථ පාගමන සැප්තැම්බර් 10 දින අති සාර්ථක ලෙස කොස්ගමදී පැවැත්විණ. 

මෙම පා ගමනට විද්‍යාලයේ විදුහල්පති දිලංක කුමාරප්පෙරුම මහතා ප්‍රමුඛ අධ්‍යනය ,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආදි  විද්‍යාර්ථයින්, දෙමාපියන් සහ පාසලට සුබ පතන්නන් රැසක්ද එක්ව සිටියහ.