
විද්‍යාර්ථ විද්‍යාලයේ ප්‍රථම ජන්ම සැමරුම වෙනුවෙන් step to future vidyartha 2023 අභිමානවත් විද්‍යාර්ථ පාගමන සැප්තැම්බර් 10 දින අති සාර්ථක ලෙස කොස්ගමදී පැවැත්විණ.
මෙම පා ගමනට විද්‍යාලයේ විදුහල්පති දිලංක කුමාරප්පෙරුම මහතා ප්‍රමුඛ අධ්‍යනය ,අනධ්‍යයන කාර්ය මණ්ඩලය සහ ආදි විද්‍යාර්ථයින්, දෙමාපියන් සහ පාසලට සුබ පතන්නන් රැසක්ද එක්ව සිටියහ.














2025 නොවැම්බර් මස 04
384
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
එන්න හිතෙන ඉස්කෝලේ පාගමන
K. Manoja Damayanthi Rajapaksha. Wednesday, 13 September 2023 07:37 AM
සුබපැතුම්..!
A.A.Yashmi neranjana Wednesday, 13 September 2023 07:17 PM
මගේ ඉස්කෝලේ මේ සතුට හැමදාම තියෙන්න ඕනේ. මම ඉස්කෝලෙට ගොඩක් ආදරෙයි.
PRANSISKU BADUGE SIRIWARNA JAYENDRA Friday, 15 September 2023 04:37 PM
හරිම ආඩම්බරයි... අභිමානවත් විද්‍යාර්ථ දරුවන්ට ජය වේවා...!