IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


එන්නත් විසවී දරුවන් රැසක් මියගිහින්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විසවී දරුවන් රැසක් මියගොස් ඇති බවත් මේ එන්නත් ඉවත් කරන්නේ යැයි පැවසුවත් තවමත් ඒවා පාවිච්චි කරන බවට තොරතුරු වාර්තා වන බවත්  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමිනි.

විපක්ෂ නායකවරයා  මෙසේද සඳහන් කළේය.

පේරාදෙණිය රෝහලේ නිර්වින්දන එන්නත් විස වෙලා දරුවෝ දෙන්නෙක් මැරිලා තියෙනවා. මීට කලිනුත් මරණ කීපයක් සිද්ධ වුණා. මේ විෂ සහිත එන්නත් ඉවත් කරනවා කියලා අපට කියලා තියෙනවා. ඒත්  තවමත් ඒවා පාවිච්චි කරනවා කියලා තමයි ආරංචිය.මේ ගැන විමර්ශන කරලා පැහැදිලි පිළිතුරක් දෙන්න කියලා අගමැතිතුමාගෙන් ඉල්ලනවා.



අදහස් (4)

එන්නත් විසවී දරුවන් රැසක් මියගිහින්

fairoos Tuesday, 20 June 2023 01:10 PM

මෙ පොහට්ටුවෙ කාලකන්නින්ටනම් රටගෙන කිසිම ගානක් නැහැ ..මෙ කරන අපරාදයට මුන්ට හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.

:       0       10

Banda Tuesday, 20 June 2023 01:24 PM

දැන් තෛ්රෙනවා නේද යෝග කරද්දි පොද වැස්සටත් කුඩ ඉහලපු හේතුව? කරන වැඩ වලට වැහි නැති හෙණ වැදෙන බව දන්න නිසා පොද වැස්සටත් බයයි. අර නුවර පැත්තෙ එකාට නම් යන්න වෙනම අපායක් වෙන් කළ යුතුයි

:       1       15

Sunil Tuesday, 20 June 2023 02:33 PM

මෙ පො‌හොට්ටුවෙ කාලකන්නින්ටනම් රට ගැන කිසිම ගානක් නැහැ ..මෙ කරන අපරාදයට මුන්ට හොදක් සිද්ධ වෙන්නෙ නැහැ.

:       0       10

Gunawardana Tuesday, 20 June 2023 06:22 PM

මේ පාරත් පාන් ගෙඩියක මිල අඩුකරලා ටකරම් කෑල්ලක් දුන්නාම මේ ටිකම යවපල්ලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site