IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


එන්නත් තුනම ගත් අය හඳුනා ගැනීමට ’’ඇප්’’ එකක්

(සුජිත් හේවාජුලිගේ )

පූර්ණ එන්නත්කරණයට  ලක්වූවන් හඳුනාගැනීම සඳහා  පරිගණක යෙදවුමක් (ඇප්) හඳුන්වා දීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය.

පූර්ණ එන්නත්කරණයට ලක් නොවූවන්ට පොදු ස්ථාන  තහනම් වන නීතිය අප්‍රේල්  30  වෙනිදා සිට ක්‍රියාත්මකවීමට නියමිතය.



අදහස් (4)

එන්නත් තුනම ගත් අය හඳුනා ගැනීමට ’’ඇප්’’ එකක්

සමන්ත දිනේෂ් Friday, 18 February 2022 11:03 AM

හොරු, මංකොල්ලකාරයින්ව හඳුනා ගන්න ඔය වගේ ඇප් හදන්න බැරිද?

:       1       5

nimelen Friday, 18 February 2022 12:17 PM

ආ මෙන්න වැඩ.. ඇමෙරිකාවේවත් නැතුව ඇති මෙහෙම ඇප්.. නුඹලා අපේ සර්ට බැන්නාට මෙහෙම දේවල් ඇමෙරිකාවේ වත් වෙනවාද කියන්න බලන්න. දැන් රටේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. අපි තමයි හොඳටම කලේ...!

:       2       7

Sriland Friday, 18 February 2022 01:05 PM

වැක්සීන් 3ම ගත්තත් කොරෝනා හැදෙනවා. ඔය වැක්සීන් තනිකරම බොරුවක්.. ඕක ව්‍යාපාරයක්..., බොරුවට මුදල් නාස්ති නොකර ඩෙංගු නැතිකිරීමට කාලය, මුදල් යොදවන්න.

:       5       10

sharm warn Friday, 18 February 2022 02:56 PM

තුන්වෙනි මාත්‍රාව ගහලා නැති සංකූලතා හැදුනු අය, මැරුණු අය.. මේ දත්ත ගැන දොස්තර මහත්තයා මොකද කියන්නේ? අපි මැරෙන්න බය නැහැ. නමුත් විඳවලා මැරෙන්න අපිට ඕනෑ නැහැ. පොදු තැන් තහනම් කරලා පෙන්වන්නකෝ.. එතකොට ලොක්කාගේ දේශපාලන රැස්වීම් වලටත් සෙනග ගෙනියන්න බැරිවෙයි. අපිට සතුටුයි.

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site