
(යොහාන් භාසුර)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ ශල්‍ය වාට්ටුවේ අංක 07 හි ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙක් 'සෙෆ්ටාසිඩීම්' නැමැති එන්නත ලබාදී මිනිත්තු 5 කට පසු ඇද වැටී පසුව මරණයට පත්වූ බව ගම්පහ රෝහලේ උසස් නිලධාරියක් පැවසීය.
අදාළ රෝගියා ඇදවැටී පැයක් ගත වීමට පෙර මිය ගිය බවද එම නිලධාරියා සඳහන් කළේය.
එම රෝගියාට එම එන්නතෙහිම මාත්‍රා 10 ක් ලබාදී තිබු බවත් මාරාන්තික සංකූලතා ඇතිවූයේ එකොලොස්වන මාත්‍රාව එන්නත්රෝ කිරීමෙන්හ පසුව බවත්ල් එම නිලධාරියා කීය.
ගම්පහ මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් පරිදි එම එන්නත් කාණ්ඩය තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එන්නතක් දීමෙන් පසු දියවැඩියා රෝගියා මරුට?
කිරිපුතා Saturday, 12 August 2023 07:02 PM
හදිසි ප්‍රතිකාර ඒකකය සූදානම් ඕනෑම අසාත්මිකතාවයකට මුහුණ දෙන්න. ඒක සෑම රෝහලකම තියෙන සූදානමක්. ක්ෂණිකව මිය ගියා විය හැකියි. මෙවැනි හේතු නිසා අපේ රෝහල් පද්ධතිය ගැන අනිසි බියක් ජනතාව ඇති නොකර ගත යුතුයි...