(සුජිත් හේවාජුලිගේ)
එදා වේල ටුවර්ස් පාලනයකින් සිදුවන්නේ ජනතා පීඩනය දිනෙන් දිනම ඉහළ යෑම පමණක් බව ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
මේ තත්වයෙන් මිදීම සඳහා අවම පොදු එකඟතා වැඩපිළිවෙළක් සහිත සර්වපාක්ෂික පාලනයකට යොමුවන ලෙස වත්මන් පාලනයට බල කරන බවද හෙතෙම සඳහන් කළේය.
පසුගිය කාලය තුළ විදුලි බිල්පත සියයට 300 කින් පමණද ජල බිල්පත සියයට 90 කින් පමණද වැඩිවී ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන්ද අහස උසට ඉහළ ගොස් ඇතැයි පෙන්වා දුන්නේය.
ආර්ථිකය ඉහළ නැඟීමට කෙටිකාලීන මධ්‍යකාලීන හා දිගුකාලීන වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම අවශ්‍ය බවද ඔහු සඳහන් කළේය.
පීඩාවට පත්ව සිටින ජනතාවට හැකි උපරිම සහන ලබාදීමට කටයුතු කරන්නැයි ගාමිණී වලේබොඩ මහතා රජයෙන් ඉල්ලීමක් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.
2025 දෙසැම්බර් මස 18
418
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1027
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එදා වේල ටුවර්ස් පාලනයකින් ජනතාවගේ බඩගින්න ඉහළ යනවා
fairoos Tuesday, 30 August 2022 12:07 PM
කෝ මෙතන අරගලයට බැන බැන තප්පුලන අප්පුහාමිලා..?