IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


එතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණ

(ඉන්දිකා රාමනායක)

ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ  ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා කියා සිටියේය

එම පරීක්ෂණයෙන් පසු අදාල වාර්තා ඉදිරි දින වල ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (45)

එතනෝල් ජාවාරම්කරු ප්‍රභූ පර්යන්තරයෙන් ගෙන ඒම ගැන පරීක්ෂණ

සනත් Sunday, 16 January 2022 10:57 PM

රෙද්ද තමයි. පරීක්ෂණ සේරම ප්ලෑන් කරලා කරන පරීක්ෂණ...

:       0       0

චන්දන Sunday, 16 January 2022 11:09 PM

ඔය දෙන්නගේ නම් එළි කරන්න. අපිටත් ඒක වැදගත්...

:       0       0

විපරමා Sunday, 16 January 2022 11:09 PM

ඔක්කොම වුණාට පස්සේ තමයි පරික්ෂණ කරන්න මතක් වෙලා තියෙන්නේ? දූෂිත ආණ්ඩුව ඇතුළේ ඉන්න නම්දරාපු දේශපාලුවන් එතනෝල් කාරයින්, කුඩු මුදලාලිලා රකින නිසා, ඒවා රට පුරාම පැතිරිලා. නවත්වන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..

:       0       0

බෙබේ Sunday, 16 January 2022 11:14 PM

"පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුළත අපට කරන්න බැරිවුණු දේ සේරම අපි ලබන අවුරුදු තුන ඇතුළේ කරනවා අපේ හාමුදුරුවනේ" ඒවාට උදව් කාරයින් අවශ්‍ය වෙනවනේ. ඉතින් කාටද අමාරු?

:       0       0

Perera Sunday, 16 January 2022 11:37 PM

අර පැන්ඩෝරා පේපර්ස් විමර්ශන වාර්තාවට මොකද උනේ?මේවා ෂෝ විතරයි

:       0       0

Shan Sunday, 16 January 2022 11:40 PM

කොන්ද පන නැති රජයක්.නම කියන්න බැරි ඇයි දේශපාලකයාගේ

:       0       0

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 17 January 2022 12:20 AM

ඔතනින් එන ගොඩක් අය ඉතින් ඔහොම අය තමා නොවැ....දැන් ඉතිං පරික්ෂණ කලයි කියල මේ ගොල්ලො අස් කරයි යෑ මේන් කියල....මං කියනනෙ ඉතිං ඔය බුද්ධි අංශ කියල අරවයැයි මේවයැයි තියෙන්නෙ....ඕවලින් හොයාගන්න බැරුවයි ඔය ගොල්ලො එන්නැත් කලියැං...

:       0       0

අගුපිලගේ Monday, 17 January 2022 06:20 AM

එහෙම වෙලා තියෙනවා, එය වරදක් ලෙස සලකනවා නම් කරන්න තියෙන්නෙ ඇමතියා සහ මංතීවරයා අදාල පක්ෂවලින් නෙරපා හැරීමයි.

:       0       0

K.J.Wanniarachchi Monday, 17 January 2022 06:55 AM

ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත විමර්ශන ආරම්භ කර තිබෙනවා. විමර්ශනයක් ආරම්භ කිරීමට සභාපතිවරයාට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් අවශ්‍යද?

:       0       0

rocky Monday, 17 January 2022 07:08 AM

එතනෝල් කාරයන්ට රජයේ උසස් තනතුරක් ලැබෙන්න පුලුවන්ද

:       0       0

sam Monday, 17 January 2022 07:24 AM

හා හා ඔය බොරුවට පරීක්ෂණයක් පවත්වන්නේ .අන්තිමට පරීක්ෂණය කල එකා ගස්.වැරදි කරුවන් නිදොස් කොට නිදහස්

:       0       0

නිමල් Monday, 17 January 2022 07:40 AM

ගුරාලා හිටගෙන කරනකොට, ගෝලයෝ දුව දුව කරනවා..

:       0       0

jayath Monday, 17 January 2022 08:01 AM

අපේ ජනපති තුමාට මොකක් හරි වාර්තාවක් දුන්නනම් ඉතින් ආයේ මොනවද පටස් ගාල ආලෝකයේ වේහය ත් පරදල ක්‍රියාමාර්ග ගන්නවා විතරක් නෙමි අදාල පාර්ශව එල්ලනවා ෂුවර් .මතකනේ ගෑස් ප්‍රශ්නේ දී අර එතුමාගේ කොමිටි වාර්තාව ආපු හැටියේම කරපුදේ. රට බේරාගත් විරුවත් එක්ක සෙල්ලම් බැහැ කියල කව්රුත් දැනගත්තනම් ඇගට ගුණයි

:       0       0

ඩෙස්මන්ඩ් Monday, 17 January 2022 08:28 AM

දැන් එතකොට ගෝඨාභය සෑර් කිව්ව හින්දාද පරීක්ෂණ වෙන්නේ. වැරැද්දක් වුණාම එවෙලෙම නීතිමය ක්‍රියාමාර්ග අරන් ඉවර කරල දඬුවම් දෙන්නේ පොඩි මිනිහට විතරද? මිනිහෙක්ව ආයතන ප්‍රධානියා වගේ තනතුරකට පත් කරනකොටම රාජකාරියට අදාල උපදෙස් පත්‍රිකාවක් දෙනවා. ඒකේ තියෙනවද සෑර් කිව්වොත් විතරක් ප්‍රභූන්ට අදාල පරීක්ෂණ කරන්න කියල. ඔය වගේ ගොන් කතා කියන්න ලැජ්ජ නැද්ද නැත්නම් මොලේ නැද්ද?. හරි නම් ඔය කතාව කිව්ව එකා ගැන වෙනම පරීක්ෂණයක් කරල තනතුරෙන් පහකරල දාන්න ඕන.

:       0       0

Pradeep Monday, 17 January 2022 08:40 AM

ඕකෙන් කොහොමත් යන්නේ ප්‍රභූ ලේබල් ගහ ගත්තු ජාවාරම් කාරයෝ තමයි.හරිනම් රටට ආදායමක් උපයලා දෙන විදෙස්ගත ශ්‍රමිකයින්ව ඔය හරහා ගෙන්වන්නයි ඕන.

:       0       0

Senarath Monday, 17 January 2022 09:06 AM

මෙවන් දේශපාලකයින් නිසා තමයි මත්ද්‍රව්‍ය ගෙන ඒම නවත්වන්න බැරි

:       0       0

ප්‍රේමසිරි Monday, 17 January 2022 09:09 AM

මේ කියන්නෙ ප්‍රභූ පර්‍යන්තය තියෙන්නෙ එතනෝල් කාරයින්ට කුඩුකාරයින්ට වරෙන්තු කාරයින්ට ගැටලුවක් නැතුව යන්න එන්න තියෙන මාර්ගයක් කියලා හිතෙන්නේ නැද්ද

:       0       0

Sranga Monday, 17 January 2022 09:15 AM

ගොඩක් දේවල් වෙන්නෙ ඔය පර් යන්තයෙන් තමයි. විස්කි බ්‍රැන්ඩි ඕනතරම් ඕක හරහා එලියට පන්නනවා. ගුවන්තොටුපල වැනි වටිනා තැනක් මහල්ලන් රැලකට පාලනය කරන්න දුන්නාම ඕක තමා වෙන්නේ.

:       0       0

Surain Monday, 17 January 2022 09:52 AM

අපි ඔය බයිලා හැමදාම අහනවා ,පුලුවන්නම් ඔය කියන මන්ත්‍රීවරු දෙන්නාගේ මන්ත්‍රී කම් අහෝසි කරලා පෙන්නන්න

:       0       0

දසුන් Monday, 17 January 2022 09:59 AM

සියළුම දේවල් පරීක්ෂණ විතරයි පස්සේ ඔක්කොම යට යනවා

:       0       0

kamal Monday, 17 January 2022 10:06 AM

අපේ අප්පච්චි කියනවා ලෝකේ හැම රටකම ඕවා වෙනවා කියලා

:       0       0

Asanga Monday, 17 January 2022 10:22 AM

ඇමතියා කවුද කියලා නම් අපි දන්නවා .බලමුකෝ නීතිය ක්‍රියාත්මක වන හැටි

:       0       0

සෙනෙවිරත්න Monday, 17 January 2022 10:36 AM

වාර්තාව කවදාවත් එලියට එන්නෙ නැහැ. පැන්ඩෝරා වලට මොකද උනේ.

:       0       0

පැරකුම් Monday, 17 January 2022 10:36 AM

එතනෝල් කාරයො දියවන්නාවෙ ඉන්න බැවින් එතනෝල් ජාවාරම් කරුවන් රැකගැනීම ඔවුන්ගේ වගකීමයි. එය පුදුමයට කරුණක් නොවෙයි…! ජනාධිපති මේගැන ගනුලබන පියවර කුමක්දැයි අපි සෙවිල්ෙලන් ඉමු.

:       0       0

කිරි පුතා Monday, 17 January 2022 10:41 AM

එතනෝල් , කුඩු ජාවාරම් කාරයින්.කියන්නේ ඔය ප්‍රධාන පක්ෂ දෙකේම මැති ඇමති ගොල්ලන්ගෙ ළඟම හිතවතුන්නෙ.

:       0       0

H.De Zylva Monday, 17 January 2022 11:40 AM

මුළු රටටම ප්‍රතිඵල අනුමාන කළ නොහැකි බැවින් කොමිෂන් සභා පත්කිරීමේ තේරුමක් නැත. අනිවාර්යෙන්ම ඔහු S.L වල ඉන්න එතනෝල් ලෝඩ්ලාට සම්බන්ධ වෙන්න ඕනේ.ලොක්කට කියන්ඩ බබා වෙන්නේ නැතිව අදාළ පුද්ගලයාට කතා කරලා කියන්න කියලා . හොට්‍ර් සමග හෙලුවෙන්

:       1       42

fairoos Monday, 17 January 2022 12:28 PM

එකත් බලමුකෝ මන්ත්‍රී වරායට එරෙහිව ගන්න තීරණය

:       0       34

BamunuarachchiTuesday, 18 January 2022 07:58 AM

ඔහේ මොනවා බලන්නද? ලැබෙන දෙයක් කාලා ඉන්නවා හලෝ මෙරටේ වැඩවල හොම්බ දාන්නේ නැතුව.

:       4       2

Siri Monday, 17 January 2022 12:29 PM

මේකත් ගරු රඟපෑමක්ද ?

:       0       30

Hafeel Monday, 17 January 2022 12:35 PM

එම වාර්තාව ජනාධිපතිට පමණක් නොවේ, රටටම හැලි කලයුතුයි.

:       0       33

kamal Monday, 17 January 2022 01:55 PM

පාස්කු පරීක්ෂණය කරපු යාමද මේකත් කරන්නේ ?

:       2       32

PcMonday, 17 January 2022 04:08 PM

ඇයි යහපාලනයේ කාලේනෙ ඹය පාස්කුව උනේ. ඉතින් ඔය රනිල්ටයි සජිත්ටයි කියලා හොයා ගන්න තිබුනානෙ

:       0       0

අසංගMonday, 17 January 2022 10:32 PM

කමල් මහත්මයා ඔය ලොකු ලොකු පරීක්ෂණ නවත්වනවා මෙයාලාට ලොකු කුට්ටියක් ලැබුණාම. අර කිව්වා වගේ පාස්කු ප්‍රහාරය වගේ තමයි. අවුරුදු දෙකකට පරම්පරා තුනකට හම්බ කරල ඉවරයි මේ අය...

:       0       4

Rexi Monday, 17 January 2022 02:28 PM

බුද්ධි අංශ දන්නේ නැද්ද කවුද මේ කියන ඇමති සහ මන්ත්‍රී කියලා?

:       0       0

casmir Monday, 17 January 2022 02:29 PM

ඔව් .. ප්‍රභූ ඇතුල්වීම හොරුන්ට සහ ඩීල් කාරයින්ටයි, ඔවුන් එය භාවිතා කරන ප්‍රශ්නය කුමක්ද ... කවුද ගණන් ගන්නේ ..

:       0       0

nimelen Monday, 17 January 2022 02:35 PM

මේ කරන්නේ නාඩගමක්..මේ සිද්ධිය රටට එලිවෙච්ච නිසා දැන් ජාමේ බේරගන්න පොඩි රඟ පෑමක් කරන්නේ..අපි නොදන්න චෙස්..මෙයාලට අහු උන කාලේ ඉවරයි

:       0       0

Raveendra Monday, 17 January 2022 03:17 PM

මිනිසුන් නිකමට කියනවා නොවෙයිනේ දියවනාව පට්ටියේ ඉන්නේ හොර, තක්කඩි,සටකපට මන්දබුද්ධිකයෝ 226ක් කියල....

:       0       0

බෙබේ Monday, 17 January 2022 03:27 PM

"පසුගිය අවුරුදු දෙකක කාලය ඇතුලත අපට කරගන්න බැරිඋන දේ සේරම අපි ලබන අවුරුදු තුන ඇතුලේ කරගන්නවා අපේ හාන්දුරුවනේ"

:       0       0

Kumara Monday, 17 January 2022 03:31 PM

අපිට කැමිලස්ගේ ගජමෑන්ව මතක් වෙනවා...

:       0       0

DM Monday, 17 January 2022 03:53 PM

මේ කියන්නේ විමර්ශනය ආරම්භ කලේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දුන්න නිසා. දැනුම් දුන්නේ නැත්නම් මුකුත් නැහැ. එතකොට මේ රටේ හැම දේකටම කව්රුහරි "අතිගරු" කෙනෙක් කිව්වේ නැත්නම් කිසි පරීක්ෂණයක් නැහැ. මේක තමයි දැන් රටේ රාජ්‍ය සේවය. මේ විමර්ශනයෙන් කවරෙකුට හෝ දඬුවමක් ලැබෙයි කියා හිතන්න බැහැ . මට මතකයි ජනාධිපතිතුමා පත් වූ මුල් කාලයේම ගුවන් තොටුපොළේ ප්‍රභු පර්යන්තය පාවිච්චි කරන අයගෙන් ර 5000ක් (මට මතක පරිදි) අය කරන්න නියෝග කළා. ටික දවසකින් එක මතක නැහැ.

:       0       0

gamaraala Monday, 17 January 2022 04:48 PM

අදාල ඇමතිවරයාගේ නම කියන්න කොන්ද පන තියන එකෙක් තොපේ ඔය මුතු ඇටයේ නැද්ද

:       0       0

Bishan Monday, 17 January 2022 10:55 PM

එතනෝල් නම් අපේ ජෝන්ස්ටා තමයි ඉතින්...

:       0       3

නිමල් Monday, 17 January 2022 11:59 PM

අයියෝ ඕක මොකක්ද? ලංකාවේ එතනෝල් කාරයින්, මුදලාලිලා තව කොතෙකුත් එනවා ඇති ඔය කියන පර්යන්ත වලින්. හරි රෙකෝර්ඩ් එකක් නැති එකයි ප්‍රශ්නේ...

:       0       3

Shan Tuesday, 18 January 2022 12:44 PM

අනේ මුන්ගේ විහිලු.මිනීමරුවෝ නිදහස් කරපු මිනිහෙක්ට ඔය වාර්තා දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ ?

:       0       10

BamunuarachchiThursday, 20 January 2022 01:30 PM

ඔය කිව්වේ මිනී මරුවෝ දෙදෙනෙක් එකවර නිදහස්කළ ජේආර් ගැනද? එයාට විනිසුරුවන්ට ගල්ගස්සවන එකත් සුළු දෙයක් වුණා. දන්නා බම්බුවක් කතාකරන්න හලෝ... නොදන්නා මගුල් කතා නොකර...

:       4       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 25 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 74 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 146 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 160 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 282 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 97 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site