IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර

(අංජුල මහික වීරරත්න)

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී දිවයින සමාරම්භක කර්තෘ එඩ්මන්ඩ් රණසිංහ මහතාට උපහාර පිදීමේ උත්සවයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (3) පැවැත්විණි.

රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත "එඩ්මන්ඩ් ගේ පත්තර විප්ලවය" කෘතිය ද ⁣මෙහිදී  ජනගත කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කෘතිය එඩ්මන්ඩ් රණසිංහ මහතාට පිළිගැන්වීය.

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ජේෂ්ඨ මාධ්‍යවේදීන්ට උපහාර පිදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව මෙම උපහාර උත්සවය සංවිධාන කෙරිණි.

මාධ්‍ය විශිෂ්ටයින් ඇගැයීමේ ජාතික යුතුකම ඉටු කරන බුහුමන් පෙළහරක සමාරම්භක සම්භාවනාව යන තේමාවෙන් උත්සවය පැවැත්විණි.



අදහස් (2)

එඩ්මන්ඩ් රණසිංහයන්ට ජනපති උපහාර

sam Wednesday, 04 October 2023 02:04 AM

මීට වසර හැත්තෑවකට පෙර රනිල්ගේ තාත්තාගෙන් පත්වීම් ලිපිය ලබාගත් මෙතුමාට උපහාර දැක්වීමට රනිල්ට වඩා සුදුස්සෙක් නැහැ...!

:       0       0

sunil Wednesday, 04 October 2023 08:20 AM

ලැජ්ජයි .මේකට ඔලුව නමන විදිය දැක්කම මෙච්චර කාලයක් කරලා තියෙන්නෙත් කඩේ ගිය එකම තමා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 245 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site