IMG-LOGO

එජාප වාරියපොළ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

 

(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

වාරියපොල දීගිතව ප්‍රදේශයේ පිහිටි  එක්සත් ජාතික පක්ෂ කාර්‍යාලයට  පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

ප්‍රහාරය හේතුවෙන් එහි තිබූ වත්මන් ජනපති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව සහිත බැනරයකට සුළු හානි සිදුව ඇත.

වාරියපොල මැතිවරණ කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් මෙම සිද්ධියට සම්බන්ධ බවයි.

ඔවුන් ඊයේ දහවල් එම කාර්‍යාලයට පැමිණ එය ඉවත් කරගන්නා ලෙසට තර්ජනය කළ බවද ඒ මහතා පැවසීය.



අදහස් (4)

එජාප වාරියපොළ පක්ෂ කාර්යාලයට බෝම්බ ප්‍රහාරයක්

කරු Saturday, 14 January 2023 11:26 PM

මේ 83 නොවෙයි...ඕවා අදට වලංගු නැහැ... යල් පැනගිය ක්‍රමවේද ...පරාජය ඉවසන්න බැරි වුනාම එදත් (මාමා) කෙරුවේ ඔය දේමයි ..

:       5       18

යකා Sunday, 15 January 2023 01:02 AM

හොරාට කලින් කෙහෙල් කැන වැට පැනල නැහැ හොඳේ .

:       3       17

nimal Sunday, 15 January 2023 05:14 AM

මේ රටේ මිනිස්සු දැන් ඕවාට අහුවෙන්නේ නැහැ. කවුද ඔය චිත්‍රපටයේ තිර රචනය ?රන්ගේද...? ඔව් ඔව් මිනිහා ඕවාට දක්ෂයා.එකපාරක් ඒ කාලේ ඔයවගේ නාට්ටියක් හදලා රඟපානකොට ද මු දසනායක ( දැන් ජිවතුන් අතර නැහැ ) ඇවිල්ලා මදි නොකියන්න නෙළුවා ඔය රංගේ බණ්ඩා කියන අධ්‍යක්ෂකයාට.

:       4       19

ganegoda Sunday, 15 January 2023 04:09 PM

ඡන්දෙටත් ඉස්සෙල්ලාම දෙන්න පටන් අරන් වගේ....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 184 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 343 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 683 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site