IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී

(ඩික්සන් වසන්ත)

එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී අද (24) පෙරවරුවේ වැඩබාරගත්තේය.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සෞඛ්‍ය නීතිවලට අනුකූලව පැවැත්විණි.

මහා සංඝරත්නයේ ආශිර්වාදය මැද නියෝජ්‍ය නායක ලෙස රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, මහලේකම් රංග බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන සහ භාණ්ඩාගාරික මිස්බා සතාර් යන නිලධාරීහු පක්ෂයේ තම තමන්ගේ ධූරයන්හි වැඩ බාර බාරගත්හ. 



අදහස් (8)

එජාප නව නිලධාරී මණ්ඩලය වැඩ බාරගනී

banda Thursday, 21 January 2021 11:01 AM

නව නායක රනිල් මහතාට අපේ උණුසුම් සුබපැතුම්..!!! 

:       14       9

vinividaThursday, 21 January 2021 11:28 PM

එක්සත් ජාතික පක්ෂය මේ වනවිට ශක්තිමත් වෙමින් කරමින් තිබේ. ශ්‍රී ලංකා දේශපාලනයේ පෙර නොවූ විරූ ආකාරයට නැවත පක්ෂය නැගී සිටිනු ඇත. නව දේශපාලන දිශාවක් කරා රට යොමුවනු ඇත. එය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ කෘෂි අාර්ථික සංවර්ධන ව්‍යාපාරය සහ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ ගෝලීය විවෘත ආර්ථිකය මුසු යුග දෙකක සංකලනයක් රටට හඳුන්වා දීම වැදගත් වනු ඇත. දිනපතා වෙනස්වන වර්තමාන ලෝකය සමග එක්ව ගමන් කිරීමට නව මොඩලයක් රටට අත්‍යාවශ්‍ය වේ . වර්තමාන දූෂිත දේශපාලනය අවසන් කිරීමට කාලය එළඹ ඇත. ඒ සඳහා සැලසුමක් සහ කැපවන අවංක පිරිසක් සිටිය යුතුම වේ.

:       0       1

bandaFriday, 22 January 2021 08:57 AM

මහජනතාව මෙම පක්ෂය ගියපාර ඡන්දයෙන් ප්‍රතික්ෂේප කළේ මොකද කියලා දන්නේ නැති ඔයලා දන්නේ නැති ඔයාලා වගේ පොරටෝක් දෙන අයට අබ සරණයි.

:       1       0

banda Thursday, 21 January 2021 11:04 AM

උපදේශක තනතුරට මර්වින් සිල්වා මහතා පත්කර ගන්න.

:       1       14

pradeepa Thursday, 21 January 2021 11:54 AM

ඔබලාට ජය ලැබෙන වසර 2072 වසරයි.

:       1       15

පියරත්න බණ්ඩාර Thursday, 21 January 2021 12:52 PM

අපි ඉතාම පැහැදිලිවම ප්‍රතිචාර දක්වා තිබියදී ආයෙත් මොනවා කියන්නද? සෙට් එකම එකෙක් නෑර පාර්ලිමේන්තුවෙන් එලවලා ගාණටම කියලා දුන්නා... කෝ ලැජ්ජාවක් ගෑවිලාවත් තියෙනවද? ඊළඟට පළාත් සභා ඡන්දෙනුත් ඕනෑ නම් ආයේම කියලා දෙන්නම්... !! ඒත් ඉතිං විලිලැජ්ජා නැති කමට කොහෙද බේත් තියෙන්නේ...?

:       1       6

chandima Thursday, 21 January 2021 01:58 PM

මේ කියන්නේ අර මන්ත්‍රීලා එක්කෙනෙක්වත් නැති පක්ෂය නේද?

:       1       8

ගාමිණී Friday, 22 January 2021 04:26 AM

ඒක තමයි කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයන්ට ඒ දේවත් තේරුම් ගන්න බෑ. අපි ඡන්දේ නුදුන්නේ මේ අය එපා හින්දයි. මේ ගොල්ලෝ හිතාගෙන ඉන්නවා රනිල් මහත්තයා ඇතුලු මේ කණ්ඩායමට තමයි රට කරන්න පුළුවන් කියලා. රනිල් මහත්තයා නැති දවසට එ.ජා.පය ඉවරද? දැන්වත් තරුණ නායකයෙකුට දෙන්න ඕනේ. ඊළඟ සැරේ ලක්ෂ දෙක හමාරත් නෑ. ජේ.ආර්. මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා ගෙනාව අපේ පක්ෂය කෑවා. මහ බැංකු වංචාවෙන් අපිට අනිත් පාක්ෂිකයන්ට මුහුණ දෙන්න බැරි වුණා. පිරිසිදු පක්ෂයක් විදිහට දුරකථනයත් එක්ක ඉන්නවා. ආයේ රනිල් මහත්තයා ඉන්න කම් ඔය පක්ෂේ අපිට එපා. එහෙත් නව නායක රනිල් මහත්තයාට සුබ පතනවා. රටේ ජනතාවට තේරෙන භාෂාවෙන් ඉදිරියේදීවත් දේශපාලනය කරන්න අපේ ආශිර්වාදය. හැබැයි අපි දුරකථනයට...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 510 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2246 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1680 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site