(අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
ඇතැම් පළාත් පාලන ආයතන වලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරග කිරීමට එකඟතාවක් තිබෙන බව කී එජාප මහලේකම්වරයා එසේ නොවන පළාත් පාලන ආයතන වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තනිව තරඟ කරන බව සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණ අපේක්ෂක අයදුම්පත් කැඳවා ඇති හෙයින් මෙි වන විට අපේක්ෂකයින්ගේ නාම ලේඛන සකස් කරමින් පවතින බව මහලේකම්වරයා පැවසීය.
මෙහිදී දක්ෂතා ඇති අලුත් අයට වැඩි තැනක් ලබා දෙන බව ද පාලිත රංගේ බණ්ඩාර මහතා කීය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
එජාපය ඔක්කොටම තරඟ බිමට
Sunil Monday, 09 January 2023 05:05 AM
හැම එකකින්ම අන්ත පරාජයක් නියතයි
Perera Monday, 09 January 2023 07:47 AM
මුන් එකෙකුටවත් කිසිම දවසක චන්දයක් දෙන්න එපා.