IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එංගලන්තය ලකුණු රැස්කිරීම තෝරා ගනී

(යොහාන් භාසුර , බැංගලෝර් සිට...)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 25 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර බැංගලෝර්හි චින්නස්වාමි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය ලැබූ එංගලන්ත පිලේ නායක ජෝස් බට්ලර්  පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්  සහ වේග පන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර කැඳවා සිටින අතර චාමික කරුණාරත්න සහ දුෂාන් හේමන්තට ස්ථාන අහිමි වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායම:

පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිව්ස් , ධනංජය ද සිල්වා, මහීෂ්  තීක්ෂණ, ලහිරු කුමාර, ඩිල්ෂාන් මධුසංඛ සහ කසුන් රාජිත

එංගලන්ත කණ්ඩායම:

ජෝස් බට්ලර්, ජොනි බෙයාස්ටෝ, ඩේවිඩ් මලන්, ජෝ රූට්, මුයින් අලී, ක්‍රිස් වොක්ස්, බෙන් ස්ටොක්ස්, ඩේවිඩ් විලි, අදිල් රෂීඩ්, මාක් වුඩ් සහ ලියාම් ලිවින්ස්ටන්



අදහස් (0)

එංගලන්තය ලකුණු රැස්කිරීම තෝරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site