(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 'සුපිරි 12' වටයේ දෙවැනි තරගය ලෙස එංගලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර පර්ත්හිදී අද (22) පස්වරුව තරගයෙන් එංගලන්තය කඩුළු 5 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
එංගලන්ත පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහරදුන් පහර දුන් ඇෆ්ගනිස්ථාන් පිල ලකුණු 112 කට සීමා කිරීමට සමත් වූහ.
එංගලන්තය ලකුණු 113 ක ජයග්‍රාහී ඉලක්කය ඔවර 18.1 කදී කඩුලු 5 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එංගලන්තය පළමු තරගය ජයගනී