(විමුක්ති එස් රුද්‍රිගු)
කඩොලාන පරිසර පද්ධති යළි ගොඩ නැගීමට සහ ප්‍රතිෂ්ඨාපානය කිරීමට ජාතික මට්ටමින් දරන ලද සුවිශේෂී උත්සාහයන් අගය කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ඇගයීම් සම්මානයක් ලබා දී ඇත.
ඒ අනුව මෙරට කඩොලාන ප්‍රතිෂ්ඨාපන මෙහෙවර එක්සත් ජාතීන්ගේ වර්ල්ඩ් රෙස්ටෝරේෂන් වැඩසටහන යටතේ ඇගයීමට ලක්වීම මගින් ශ්‍රී ලංකාව සුවිශේෂි ජයග්‍රහණයක් ලබා තිබෙන අතර එය ශ්‍රී ලංකාවේ සුවිශේෂී සංරක්ෂණ කඩ ඉමකි.එළඹෙන 27 වැනිදා කෙන්යාවේ නයිරෝබි නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේදී මෙම සම්මානය ශ්‍රී ලංකාවට පිරිනැමීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එක්සත් ජාතීන්ගෙන් ලංකාවට සම්මානයක්
පාඨතයෙක් Tuesday, 13 February 2024 06:57 PM
ලැබෙන සම්මානය භාර ගැනීමට නම් බොහෝ අය පෙල ගැසෙනු ඇත!
chandima Wednesday, 14 February 2024 12:02 AM
අපරාදේ සම්මානේ ගන්න යවන්න හිටපු කෙනා මලානේ ?
Perera Wednesday, 14 February 2024 03:55 AM
උන්වත් අපේ අය හොඳට අන්දලා වගේ