
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ස්ථානාධිපතිවරුන් 139 කට අද (11) එකවර ස්ථාන මාරුවීම් ලබා දී ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ ස්ථානාධිපතිවරුන් විශාල පිරිසකට එකවර මාරුවීම් ලබා දුන් ප්‍රථම වතාව මෙය බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 105 කු ට හා පොලිස් පරීක්ෂකවරුන් 34 කු ඒ අතර වේ.
විශේෂයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ස්ථානාධිපතිවරුන් රැසක්ම සාමාන්‍ය රාජකාරී සඳහා යොඳවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකනම් හොඳ වැඩක්, දේශපාලන හෙංචයියෝ, පගාකාරයෝ ඔක්කොම මාරු කරන්න ඕනැ. සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි මෙයාලගේ සද්දේ.
විය යුතු දේ සිදු වෙමින් පවතී. නගරාසන්න බොහෝ පොලිස් ලොකු පුටු දූෂිත ය.