IMG-LOGO

එක්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය කූඩ දමා ඉවත් කරයි

ගිනි ගත් එක්ප්‍රස් පර්ල් නෞකාවේන් මුහුදට එක වී නොකඩවාම පමුණුගම ප්‍රදේශයේ වෙරළට ගොඩගසන ප්ලාස්ටික් බෝල ඇතුළු විනාශකාරී අපද්‍රව්‍ය  නාවික හමුදාව  අද දිනයේත් ඉවත් කළේය.

දැල් කූඩ සහ ඉදල් උපයෝගී කර ගනිමින් එම ද්‍රව්‍ය ඉවත් කරන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.

මෙම නැවෙන් මුහුදට වැටුණු අපද්‍රව්‍ය විශාල වශයෙන් බටහිර වෙරළට ගොඩ ගසා ඇත.

මේ වන විට එම නැවේ ගින්න බොහෝ දුරට පාලනය වී ඇති බව ද නාවික හමුදාව කියයි.

(ඡායාරූප ශාන්ත රත්නායක)

 



අදහස් (2)

එක්ප්‍රස් පර්ල් නෞකාවේ අපද්‍රව්‍ය කූඩ දමා ඉවත් කරයි

ජයන්ත මිලානො Tuesday, 01 June 2021 09:56 AM

ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමයි. අදූරදර්ශී පාලකයින් රටක සිටීම කෙතරම් අභාග්‍යයක්ද? කෙතරම් ශ්‍රම බලකායක්, දීර්ඝ කාලයක්, ගණනය කළ නොහැකි පරිසර විනාශයක්...

:       2       6

janahitha Tuesday, 01 June 2021 09:58 AM

කූඩවලට පුරවලා එකතු කරගන්න බොහෝමයක් වැසිකිළි අපද්‍රව්‍ය ගිනිගන්නේ නැහැ නොවැ. ඇමැති ගොල්ලොත් එක්ක ගොට්ට පුරවලා නාගන්න බැරියැ ඔක්කෝටම..

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site