(ලක්මි කුඩලිගම)
වල් ඌරන් දඩයම් කිරීමට කුඹුරක ඇද තිබු විදුලි රැහැනක පැටලී අගලවත්ත පැලෑඳ ගලගංගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අද (09) මියගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය පොලිස් වසමේ ගලගංගොඩ, පැලෑද අගලවත්ත පදිංචි කාරියවසම් මානආරච්චිගේ විදුරංග ගයාෂාන් (31) යන අය බව පොලීසිය කියයි.
ඔහුගේ දෙමාපියන්ට අයත් නිවසට මිටර් 150 ක් පමණ එහායින් ඇති කුඹුරු ඉඩමේ ඔහු විසින්ම වල් ඌරන් දඩයම් කිරීමට අනවසර විදුලි රැහැනක් ඇද ඇති අතර අද එම විදුලි රැහැන් ඉවත් කිරිමට ගිය අවස්ථාවේ දි එම කම්බියක්ම පෑගි විදුලි සැර වැදීම නිසා මෙම අනතුර සිදුව ඇතැයි තොතුරු දැනගනනට ඇති බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඌරන්ට ඇටවූ උගුලේ දඩයක්කරුම පැටලෙයි
Nihal Tuesday, 10 October 2023 12:57 AM
සීගිරි පර්වතයට නගින සමහර තැන් ඉතාම අබලන් තත්ත්වයකයි,කොයි මොහොතක හෝ සිය ගානක ජීවිත අනතුරේ,
Nihal Samantha Dissanayake Tuesday, 10 October 2023 09:44 PM
හොඳ නිවුස් එකක්...!