IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


උළුගේතැන්න අධිකරණයෙන් පිටව යයි

(මනෝප්‍රිය ගුණසේකර, ජයන්ත දිසානායක සහ සිසිර අබේකෝන්)

තරුණයකු අතරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව කුරුණෑගල අධිකරණයෙන් ඇප ලැබූ හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප සම්පූර්ණ කිරීමෙන් අනතුරු පොල්ගහවෙළ අධිකරණයෙන් පිටව ගියේය. 

රුපියල් පනස් දහසක මුදල් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරිරි ඇප දෙකක් සහ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාරදීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා ඔහු මුදා හැරීමට නියම කෙරිණි.



අදහස් (2)

උළුගේතැන්න අධිකරණයෙන් පිටව යයි

සමන් විමල් Wednesday, 15 October 2025 12:37 PM

ඩෝබිලා මීක් නෑ. අත් අඩංගුවට ගත්තු වෙලාවේ ලියපු හෑලි..

:       5       35

Nishan Thursday, 16 October 2025 05:31 AM

මේවා උනේ අදෘශ්‍යමාන බලවේගෙක බලපෑමෙන් බව පැහැදිලියි. එක පුද්ගලයෙකුගේ කට උත්තරයක් මත ඉතා ජේෂ්ඨ හමුදා නිළදාරියෙක්ව අත් අඩංගුවට අරන් උසාවියට බොරු කිය කියා රිමාන්ඩ් එකේ තියා ගැනීමට උවමනා උනේ කාටද? මෙහෙම ආන්ඩු කරන්න එපා. නිකන් ඉල්ලන් කන්න හදන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site