
(ජේ.ඉඳුරුවගේ )
අ.පො.ස.උසස් පෙළ විභාගය (2023) හෙට සිට (4) ආරම්භ කර 31 දක්වා විභාග මධ්‍යස්තාන 2298 කදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ව්භාග කාලසටහන අනුව මෙවර මෙම විභාගය දින 22 ක් පැවැත්වේ.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 2,81,445 ක්ද පුද්ගලික අයදුම්කරුවන් 65,531 ක්ද වශයෙන් අයදුම්කරුවන් 3,46,976 ක් පෙනී සිටීමට නියමිතයි .
මෙම විභාගය සඳහා දිවයින පුරා විභාග මධ්‍යස්තාන 2298 ක් , විභාග සම්බන්ධීකරණ මධ්‍යස්තාන 319 ක් සහ ප්‍රාදේශිය එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන 32 ක් පිහිටුවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
කාල සටහන මේ සමග අමුනා ඇත.
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උසස් පෙළ හෙට සිට දින 22ක්