(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන ආගෝස්තු මාසයේදී නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කීය.
මේ වන විට උසස් පෙළ - 2022 විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සාර්ථකව සිදුකරන බවද විද්‍යා විෂයන්ගේ පිළිතුරු පත්‍ර ඇගයීම ජුනි මස මැද දී ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
පිළිතුරු පත් ඇගයීම සඳහා ගෙවනු ලබන දීමනාව ඉහළ දැමීමට භාණ්ඩාගාරයට ඉල්ලීමක් කර තිබෙන බවද අනුමැතිය හිමිවූ පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ජයසුන්දර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ ප්‍රතිඵල මාස හයකට පසු දෙන්න යයි
චන්දන Tuesday, 30 May 2023 06:44 PM
ඒ කියන්නේ ගාස්තු වැඩි කරන්න තවම අවසර නැහැ . ගුරුවරුන් රවට්ටලා ද උත්තර පත්‍ර බලන්නෙ . හරිම අපූරුයි .විද්‍යා ගණිත තවම පටන් ගෙනත් නැහැ . පටන් ගන්න පුළුවන් වේවි ද දන්නෑ . ප්‍රතිඵල අගෝස්තුවේදී දෙන්නේ කොහොමද .
ලසන්ත Tuesday, 30 May 2023 07:16 PM
ප්‍රතිඵලයක් දෙන්න ඉස්සර වෙලා ප්‍රායෝගික පරීක්ෂණ තියන්න ඕන නේද .මේ වනතුරුම ඒගැන කිසිම දෙයක් වෙනවා කියලා පේන්නෙ නැහැ ඒ අතර පිළිතුරු පත්‍ර බැලීමේ අරගල තියෙනවා කියලා අහන්න ලැබෙනවා