(යොහාන් භාසුර)
අපොස උසස් පෙළ විභාගය 2023 ලබන නොවැම්බර් මස 27 වැනිදා සිට දෙසැම්බර් මස 21 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවනන්ට සාමාන්‍යයෙන් පාසල් වාර 6 ක් හිමිවන නමුත් මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට දින 343 ක කාලයක් තුළ පාසල් වාර 7 ක් හිමිවූ බව ද කියන විභාග දෙපාර්තමේන්තුව යම් දරුවෙක්ට නැවත විභාගයට පෙනී සිටීමට අවශ්‍ය එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙවර විභාගයට පෙනී සිටීම සඳහා පාසලට පැමිණීම සියයට 80 සිට සියයට 40 ක් දක්වා අඩුකර ඇති බව ද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.


2025 දෙසැම්බර් මස 18
300
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ කාලසටහන මෙන්න