IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


උසස් පෙළට දින ලබන සතියේ කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අපොස උසස් පෙළ (2023)  විභාගය ස්ථිර වශයෙන් පැවැත්වෙන දිනය විභාග දෙපාර්තමේන්තුව ලබන සතියේදී  ප්‍රකාශ කරන බව  අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද ( 21)  පැවසීය.

විභාගයට සූදානම් වීමට  ඇති කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් බොහෝ සිසුන්ට සිදුවී ඇති  අසාධාරණය සැලකිල්ලට පාසල් වාර සටහනට අගතියක් නොවන ආකාරය විභාගය සංශෝධනය කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ අවධානයට යොමු කර ඇති බවද ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අපොස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.

එම සංශෝධිත දිනය ලබන සතියේ දී ප්‍රකාශ කරනවා. විභාගයට සූදානම්ව සිටින මවුපියන් ඇතුළු විශාල පිරිසක් මෙම විභාගය කල් නොදමන ලෙස ඉල්ලා සිටින බවත් දැනුම් දීමට කැමතියි.



අදහස් (2)

උසස් පෙළට දින ලබන සතියේ කියයි

Rata Perata Thursday, 21 September 2023 12:00 PM

නොදකින් මේ වගේ අකාර්යක්ෂම ,අදුරදර්ශී අපතයෝ ටිකක් ඉන්න රජයක් .විභාගයක් තියන දවසක්වත් කියාගන්න බෑ .කොහොමද ළමයි සැලසුමක් ඇතුව පාඩම් කරන්නේ ?මේ කාලකන්නි ටික එලෙව්වේ නැත්නම් රටම ඉවරයි

:       3       6

සුරංග Thursday, 21 September 2023 01:25 PM

ඇමතිතුමා 2024 කියන්නෙ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත අවුරුද්ද නිසා දැන් සිටම ඒ අවුරුද්දේ විභාග පැවැත්වීමට සැලසුම් කලොත් දරුවන්ට සෙතක් වේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොකු ලූණු මිල පහළට
2024 මැයි මස 09 0 0

ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති.


සජබ ලියාපදිංචි කලේ මංගල
2024 මැයි මස 09 268 0

සමගි ජන බලවේගය ලියාපදිංචි කළේ මංගල සමරවීර මහතා යැයිද මාතර ඇමතිවරයකු වන කංචන විජේසේකර එය නොදැන සිටීම පුදුමයට කාරණයක් යැයිද කොළඹ දිස්ත්‍රික් සජබ මන්ත්


රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු ගැන චක්‍රලේඛයක්
2024 මැයි මස 09 478 0

රාජ්‍ය නිලධාරීන්ගේ නිවාඩු අනුමත කිරීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා නිකුත්


තාත්තාගේ බෝම්බයෙන් දරුවන් බේරාගත් එස්.ටී.එෆ්. නිලධාරීන්ට තෑගි
2024 මැයි මස 09 613 2

හැංවැල්ල ජල්තර නිවාස සංකීර්ණයේදී දරුවන් දෙදෙනකු ප්‍රාණ ඇපයට තබාගනිමින් බෝම්බයක් පුපුරුවා ගැනීමට තැත්කිරීමේදී නිර්භවය එම ජීව අත්බෝම්භය නැවත අගුලු ල


කෝටි 4ක රත්තරන් ජෙල් කටුනායකින් අල්ලයි
2024 මැයි මස 09 437 0

රුපියල් කෝටි 4 කට අධික වටිනාකමින් යුත් රත්තරන් ජෙල් තොගයක් සමඟ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවල


විභාග මධ්‍යස්ථානයේ චන්ඩි පාට් දැමූ සිසුන් දෙදෙනා අත්අඩංගුවට
2024 මැයි මස 09 983 2

රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහරදිමේ සිද්ධියක් සම්බන්දයෙන් සිසුන් දෙදෙනෙකු අත්අඩංග


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 568 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2043 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1797 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site