
(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල උයන්දන පිහිටි සමූපකාර ග්‍රාමීය බැංකුව අවිගත් පුද්ගලයන් දෙදෙනෙකු අද පස්වරුවේ මංකොල්ලකා පලා ගොස් ඇති බව දොරටියාව පොලීසිය පවසයි.
පිස්තෝලයක් එල්ල කරමින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා බැංකු ශාඛාවේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනා බිගන්වා එහි තිබූ මුදල් තොගයක් කොල්ලකා පලාගොස් ඇත. කොල්ලකා ඇති මුදල් ප්‍රමාණය අනාවරණය වී නැත.
සැකකරුවන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණ ඇති බවද උයන්දන ඉන්ධන පිරවුම්හල ඇතුළු ජනාකීර්ණ ස්ථානයක පිහිටි බැංකුව කොල්ලකා ඇත්තේ විශාල පිරිසක් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිටි අවස්ථාවදී බවද කියයි.
කුරුණෑගල ප්‍රදේශය ආශ්‍රිතව මෙවැනි ආකාරයට මහදවල් ප්‍රසිද්ධියේ මංකොල්ලයක් සිදුවූ ප්‍රථම අවස්ථාව මෙය බවද වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
600
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
උයන්දන සමූපකාර බැංකුව මහ දවල් කොල්ල කයි
ravin Friday, 24 November 2023 02:26 PM
අනාගත මුදල් හා ආර්ථික කටයුතු ඇමැතිකමට මූලික සුදුසුකමක් සපුරලා, සමූපේ හොරකම් කිරීම..