IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’උමා ඔයේ කඳුළු’’ බලන්න ලාල් ලා බණ්ඩාරවෙලට

(අංජුල මහික වීරරත්න)

උමා ඔය ව්‍යාපෘතියේ නොවිසඳුණු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුණු කැබිනට් අනුකමිටුව බණ්ඩාරවෙල  උඩපේරුවේ දී අද ජනතා ගැටලු බාර ගත්තේය.

කමිටු සාමාජිකයන් ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කිරීමෙන් අනතුරුව  බණ්ඩාරවෙල නගර ශාලාවේදි ජනතා ගැටලු බාර ගැනීම සිදු කෙරිණි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය  කේ. ඩී ලාල්කාන්ත, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  අනිල් ජයන්ත ,පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහත්වරු මීට සහභාගී වූහ. 

පැවති කිසිදු රජයක් නියමිත ආකාරයෙන් උමා ඔය ව්‍යාපෘතියේ ගැටලුවට මැදිහත් නොවීම නිසා අර්බුද තත්වයක් නිර්මාණය වී ඇතැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය  කේ. ඩී ලාල්කාන්ත මහතා මෙහිදී සඳහන් කළේය.

නව රජය කඩිනමින් ගැටලුවට පිළිතුරු සෙවීමට මැදිහත් වීම ගැන ජනතාවගේ ප්‍රශංසාවට ලක් වී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය. 



අදහස් (3)

’’උමා ඔයේ කඳුළු’’ බලන්න ලාල් ලා බණ්ඩාරවෙලට

යෝගා Thursday, 26 June 2025 05:40 PM

පුලුවන් තරම් කකුලෙන් ඇදලා ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බැලුවා. දැන් අන්කොන් ටිකක් පිරිමහලා ලැජ්ජා නැතුව කියයි අපි තමයි උමා ඔය කරේ කියලා.

:       31       39

So Sad Thursday, 26 June 2025 06:13 PM

ඔය ගමන්ම බලපල්ලා අර කිව්ව හිල තියෙන තැනත්... බලලා ඒකත් එක පාරම වහලා දාලා එන්න පුළුවන්නේ...

:       21       34

dial Thursday, 26 June 2025 07:49 PM

තුන් මුලස් චැනල් එකයි, ජෙප්පොයි උමා ඔයේ හෑවා.

:       12       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 249 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site